නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් සාධාරණ සමාජය සම්පාදනය කළ දස වැදෑරුම් යෝජනා

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත’ නම් කතිකාවේ දී ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සාමූහික සාකච්ඡා වට ගණනාවකින් පසු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් මීට කලකට පෙර ප්‍රසිද්ධ … Continue reading නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් සාධාරණ සමාජය සම්පාදනය කළ දස වැදෑරුම් යෝජනා