ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.5% දක්වා ඉහළට

පසුගිය ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.5% දක්වා ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එය පසුගිය සැප්තැම්බර් මාසයේ දී 8.1%ක අගයක පැවතිණි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ පැවති 6.9% සිට 2026 ඔක්තෝබර් මාසයේදී 7.2% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 9.1% ට සාපේක්ෂව 2026 ඔක්තෝබර් මාසයේදී 9.5% දක්වා ඉහළ ගොස් ඇත.

Tags:

Leave A Comment