සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න නිවේදනය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය යටතේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. වැඩබලන නීතිපතිවරයා විසින් සිදු කරන ලද සංශෝධන, අධිකරණය විසින් නියම කරන …
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ඉදිරි දිනක දී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් …
Continue Reading
හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර
-
Editor
-
November 19, 2026
-
විශේෂාංග, සිංහල Header
-
opinion
-
0 Comments
හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට ලක්වූ ජනවහරට නුහුරු මේ යෙදුම පෘථිවි ගෝලයේ අනාගත පැවැත්ම තීරණය කරන්නක්. දැනුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉහළ යන ගෝලීය උණුසුම අනතුරුදායක දේශගුණ විපර්යකාරකයක් ලෙස මානව හා වගකීමෙන් නිදහස් කළ යුතු අහිංසක සත්ව ජීවිතවලද සමස්ත පෘථිවි ගෝලයේද අනාගත පැවැත්ම තීරණය කරමින් තිබේ. මානව වර්ගයා ඇතුළු ජීව පද්ධතියේද, පෘථිවියේද, මරණ සහතිකය ලියා ගැනීම පමා කරන්නට නම් ගෝලීය …
Continue Reading
2027 දීත් ආණ්ඩුවේ ගැළවුම්කාරයා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල – කථිකාචාර්ය උමේෂ් මොරමුදලි
-
Editor
-
November 19, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්වක් හරහා ඩොලර් බිලියන 1.5ක් රටට නොලැබෙන්නේ නම් අවම වශයෙන් ඩොලර් බිලියන 500ක් පමණ හෝ වෙනත් මූලාශ්‍ර හරහා ශ්‍රී ලංකාවට ලැබිය යුතුය. එය කළ හැකි ප්‍රධාන ක්‍රමය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමය. වර්ධනය වෙමින් පවතින ප්‍රවණතා හමුවේ 2027 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමේ සම්භාවිතාවක් පවතින බව අපට පැහැදිලිව හඳුනා ගත …
Continue Reading
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති දැවැන්ත අභියෝගය – අද සහ හෙට
-
Editor
-
November 19, 2026
-
ආර්ථික, සිංහල Header
-
Economy
-
0 Comments
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2026 නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන ලද 2027 වසර සඳහා වූ අයවැය, මෙරට ආර්ථික ඉතිහාසයේ තවත් එක් වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයක් පමණක් ලෙස සැලකිය නොහැකි ය. 2022 වසරේ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව යම් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබෙන මෙරට ආර්ථිකය, දිගුකාලීන වර්ධනයක් සහ මූලික වෙනසක් කරා මෙහෙයවීමේ දී මෙම අයවැය තීරණාත්මක ලේඛනයක් බවට …
Continue Reading
2027 අයවැය කොහොමද?: සම්පත් උපයෝගී කර ගැනීමේ රටාව පිළිබඳව කැපී පෙනෙන හැරවුමක් තිබෙනවා – ආචාර්ය අනුර ඒකනායක
-
Editor
-
November 19, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
2027 අයවැය ලේඛනයේ කැපී පෙනෙන ප්‍රවණතා කිහිපයක් නිරීක්ෂණය වන අතර එහි සම්පත් උපයෝගී කර ගැනීමේ රටාව පිළිබඳව කැපී පෙනෙන හැරවුමක් තිබේ. අනෙක් වැදගත් කරුණ වන්නේ 2027 මාර්තු මාසයේ දී මේ වන විට ක්‍රියාත්මකව පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්දැයි තවමත් පැහැදිලි නැත. නමුත් අප මෙහිදී 2020-22 ආර්ථිකයේ කඩා වැටීම කිසිසේත් අමතක …
Continue Reading
ஏழு ஆண்டுகள் தாமதமான வாக்குறுதி நிறைவேறியது: வடக்கின் சுகாதாரத் தொண்டர்களுக்குக் கிடைத்த நீதி
ஜீவன் தியாகராஜா 2019 நவம்பர் 25ஆம் திகதி, வடமாகாணத்தின் பல நூறு பெண்களும் ஆண்களும் காகிதத்தில் அரச ஊழியர்களானார்கள். சுகாதார சேவை உதவியாளர் (கனிஷ்ட) தரம் III பதவிக்கான நியமனக் கடிதங்கள் அவர்கள் கைகளில் இருந்தன. போருக்குப் பின் மீண்டெழுந்துகொண்டிருந்த ஒரு பிரதேசத்தின் வைத்தியசாலைகளிலும் சுகாதார நிலையங்களிலும் ஊதியமின்றி ஆண்டுக்கணக்கில் உழைத்ததற்கான வெகுமதி அதுவாகும். சில நாட்களுக்குள்ளேயே அக்கடிதங்கள் பெறுமதியற்றவையாகின. ஏழு ஆண்டுகளுக்குப் பின்னர், அந்த வாக்குறுதி இறுதியாக நிறைவேறியுள்ளது. CA (Writ) 222/2026 வழக்கில், 2026 ஒக்டோபர் 21ஆம் திகதி, மேன்முறையீட்டு நீதிமன்றம் …
Continue Reading
වල්ලිඅම්මාර් වැවෙන් කිරි කදුළු යදින කෝන්කැටිය ගොවියෝ
-
Editor
-
November 18, 2026
-
විශේෂාංග, සිංහල Header
-
opinion
-
0 Comments
අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය තුළ කවර හෝ පොදු කඳුළු කතාවක් ඇත. ඒ කතා තුළ පවත්නා කදුළු කොතරම් බර වුවද රටේ වගකිවයුත්තන් ඒවා සලකා ඇත්තේ කොට්ට පුළුන් සේ සැහැල්ලුවටය. ඒ කදුළුවල බර රටට දැනෙන තෙක් අද අප අත්විදින, දකින සමාජ පසුගාමීත්වය තුරන් කල නොහැකි වනු ඇත. බුත්තල කෝන්කැටිය ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ අප කළ සංවාදය තුළ ද ඒ සත්‍යය මැනවින් …
Continue Reading
ජාතික මැතිවරණ කොමිෂම නව දේශපාලන පක්ෂ තුනක් පිළිගනී
නව දේශපාලන පක්ෂ තුනක් පිළිගැනීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂම නිවේදනය කළේය. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(5) උපවගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව, පක්ෂ තුනේ පිළිගැනීම 2026 ඔක්තෝබර් 21 දින සිට බලාත්මක විය. අලුතින් පිළිගත් දේශපාලන පක්ෂ වන්නේ: මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිවේදනය කළේ, පනතේ විධිවිධානවලට අනුකූලව මැතිවරණ අරමුණු සඳහා පිළිගත් දේශපාලන පක්ෂ …
Continue Reading
අවුරුදු 48,000ක ඉතිහාසයක් ඇති ආදිවාසී ජනතාව අද උපන්බිමේ ‘තහනම් ජනතාවක්’ වෙලා – ආදිවාසී නායක වන්නියලැත්තෝ
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා දඹාන ආදිවාසී ජනතාව සමඟ විශේෂ හමුවක් සංවිධානය කළේය. ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු සහ අභියෝග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය. මෙම හමුවේ දී ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තන් විසින් තම ජනතාව මුහුණ දෙන ගැටලු, අභියෝග ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. වන්නියලැත්තෝ මෙම හමුවේ දී දක්වන ලද අදහස් වල පරිවර්තනයක් පහත පළ වේ. …
Continue Reading