වන අලි – මිනිස් ගැටුමට විසඳුම් දීමට සැබෑ දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි – පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ
-
Editor
-
October 29, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම – 02 – කොටස මාලක ඔබ වැදගත් කරුණක් අනාවරණය කළා. ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම ගැන ලියන්න අවශ්‍ය සියල්ල ලියලා අවසන් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් කරන්න පුළුවන් සියලු දේවලුත් කරලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේ පියවර අසාර්ථක වීමට හෝ ඒවායේ අඩුපාඩු ඇති …
Continue Reading
කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කළ හැක්කේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් තුළින් පමණයි – පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ
-
Editor
-
October 28, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
කාවන්තිස්ස ඇතා මිය යාම පරිසරවේදීන්ගේ, වන සත්ත්ව ලෝලීන්ගේ පමණක් නොව පොදුවේ ගත් විට සාමාන්‍ය ජනතාව තුළ ද දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කරන බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තමේන්තුව දැඩිව විවේචනය කරන අතර ඔවුන්ට නිමක් නැතිව දොස් පවරනු ද දැකගත හැකිය. කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මා කෘත්‍රිම බුද්ධියෙන් කළ විමසීමක දී …
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ත්‍රස්තවාදය වැළැක්වමේ පනතටත් වඩා බිහිසුණු එකක් වෙන්න අවස්ථාව තිබෙනවා – මහාචාර්ය රොහාන් සමරජීව
-
Editor
-
October 22, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්‍රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි. පොදුවේ ගත් විට පොදු ජන …
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කියන්නේම උභතෝකෝටිකයක් – නීතිඥ හෂානි පතිරණ
-
Editor
-
October 22, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
නීතිඥ හෂානි පතිරණ මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්‍රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි. පොදුවේ ගත් …
Continue Reading
වරදකරුවෙකුට සමාව දීමට ජනාධිපතිට ඇති ව්‍යවස්ථාපිත බලය සංවරණ හා තුලනයකට යටත් කළ යුතුයි – නීතිඥ සුදර්ශන ගුණවර්ධන
-
Editor
-
October 16, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
වර්තමානය වන විට ලෝකය පුරා වර්ධනය වී තිබෙන නෛතික පූර්වා දර්ශයන් සහ ලංකාවේ තිබෙන තත්ත්වයක් සමඟ මෙම බලය කිසියම් ආකාරයක සංවරණ හා තුලන ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එහි අදහස වන්නේ හේතු දැක්වීමකින් තොරව, හේතු රහිතව ජනපති සමාව ප්‍රදානය කිරීම ගැටලු සහගතය. එනිසා ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමයක් අවශ්‍ය වේ. ‘ජනාධිපති සමාව’ ලබාදීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ සමාජය …
Continue Reading
ජනාධිපති සමාව ලබාදීමේ නීතිය පැහැදිලි විය යුතු අතර එය ලබාදීම දැඩි කොන්දේසිවලට යටත් කළ යුතුයි – මහාචාර්ය දීපිකා උඩුගම
-
Editor
-
October 15, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මා මෙහි දී යළි අවධාරණය කරන්නේ ජනාධිපති සමාව ලබාදීමකට අදාළ කොන්දේසි ඉතා පැහැදිලි විය යුතු අතර දැඩි කොන්දේසි සහිතව එය සිදුවිය යුතු බවයි. ජනාධිපතිවරයා අභිමතානුසාරි බලයක් ලබාදීම තුළින් ජනාධිපති සමාව ලබාදීමේ අරමුණ වෙනතකට යොමු කරන්නේ නම්, එය අපයෝජනය වන්නේ නම් එය වළක්වා ගැනීම ‘හොඳම’ පියවර වශයෙන් සැලකිය හැකිය. එසේම මෙවැනි තත්ත්වයක් උද්ගත වන සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට යම්කිසි නිත්‍ය …
Continue Reading
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනත් නමකින් පවත්වා ගෙන යාමට කටයුතු කිරීමක් – නීතිඥ ධනුෂ්ක සිල්වා
-
Editor
-
October 12, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මෙම පනත් කෙටුම්පත පරිශීලනය කිරීමේ දී පැහැදිලි වන්නේ එහි අන්තර්ගත වර්ධනීය තත්ත්වයන් අලුත් ඒවා නොවන බවය. ඊට පෙර අවස්ථාවලදි එක් කරන ලද වර්ධනීය තත්ත්වයන් ඒ ආකාරයෙන්ම වත්මන් පනත් කෙටුම්පතට ආදේශ කර තිබේ. උදාහරණයක් ලෙස 2022 සංශෝධනලින් එකතු කරන ලද වර්ධනීය තත්ත්වයක් කිහිපයක් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට එක්කර තිබේ. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන අවධානය යොමු කිරීමට පෙර‘ …
Continue Reading
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ගැන මූලික කරුණු හතක් – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
-
Editor
-
October 9, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
02 කොටස රජය විසින් පසුගිය දා ගැසට් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ’ පවතින මූලික ප්‍රශ්න හතක් තමාගේ නිරීක්ෂණයට ලක් වූ බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පැවසූවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද කතිකාව වැඩසටහනට සහභාගී වෙමිනි. එම ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ඇය මෙම ගැටලු එකින් එක උපුටා දැක්වීමට ද පියවර ගත්තා. ආචාර්ය නිමල්කාට අනුව …
Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සංශෝධනය විය යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවයි – ආචාර්ය නිමල් ප්‍රනාන්දු
-
Editor
-
October 8, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
01 කොටස ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 18 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද අතර සැප්තැම්බර් 22 වැනිදා එය නිකුත් කරනු ලැබුවේය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ ප්‍රබල සංවාදයක් පැවති අතර පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමත් සමඟ එම සංවාදය වඩාත් පුළුල් වී තිබේ. ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුට අනුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත …
Continue Reading
ඛණිජ තෙල් සැපයුමේ අර්බුදයක් මතු වුවහොත් එයට මුහූණ දෙන්න රජය කිසිම සාධනිය පියවරක් ගෙන නෑ – මහාචාර්ය රොහාන් සමරජීව
-
Editor
-
October 2, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මේ තත්ත්වය යටතේ අපි ඉදිරියට කළ යුත්තේ කුමක් ද ? කියන ගැටලුව තිබෙනවා. පළමු කාරණය තමයි මේ අර්බුදයට අවසානයක් තිබෙන බවක් පේන්න නැහැ. පසුගිය එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ඉරානය විසින් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ට්‍රම්ප් කැමැත්තක් දක්වලා නැහැ. මේ තත්ත්වය තුළ අර්බුදය යළි තීව්‍රර වෙන බව, නැවත මහා පරිමාණ ප්‍රහාරයක් ආරම්භ විය හැකි …
Continue Reading