ලාල් විජේනායක යනු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙක් – කරු ජයසූරිය

ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය දායකත්වය අපට කිසිදා අමතක කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කරමින් සාධාරණ …

Continue Reading