
2027 අයවැය කථාව හෙට (12) පස්වරුවේ
- Editor
- November 11, 2026
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට නියමිත අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26ක් පැවැත්වීමට නියමිතව තිබේ. 2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා …
Continue Reading