ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩට අධිකරණ සේවා කොමිසමට නම් කරයි
- Editor
- May 25, 2026
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී ඇත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විශ්‍රාම ගැනීමෙන් පසු විනිසුරු කෝදාගොඩ එම තනතුර භාර ගැනීමට නියමිතය

