කැබිනට් තීන්දු – සම්පූර්ණ වාර්තාව
- Editor
- June 24, 2026
- කාලීන පුවත්, සිංහල Header
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දු – තීරණ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) ප්රකාශයට පත් කළේය. එම තීන්දුවල සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.













