13 වන සංශෝධනය සපුරා බලාත්මක කළ හැකි මගක් තිබේද ?
මෙරට ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දීය රජයේ මැදිහත්වීම මත 1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ‘ඉන්දු – ලංකා ගිවිසුමට‘ මේ වන විට වර්ෂ 37ක් ගත වීමට ආසන්නය. මෙහිදී ඉන්දු – ලංකා ගිවිසුමේ පූර්විකාවේ සඳහන් වූ කරුණු මෙනෙහි කිරීම අතිශයින් වැදගත්ය. එහි මෙසේ සඳහන් විය. ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝ සහ ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු රජීව් …
Continue Reading
ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම – විජයානන්ද ජයවීර
01. මැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කර ගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙන මැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමික ධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු …
Continue Reading
අන්තර් ආගමික සහජීවනයට ඇති අවකාශය සහ බාධා මොනවාද ?
-
Editor
-
June 6, 2024
-
Public Opinion
-
0 Comments
අපි මෙහිදී වටහාගත යුතු වැදගත්ම කරුණක් තමයි නිදහස දිනාගත් දා සිට අපි ඉදිරියට ගිය රටක් නොව පසුපසට ගිය රටක් බව. අපි පසුගිය කාලය පුරා නිමක් නැති ගැටලුවලට මුහුණ දුන්නා. ඒ නිසා ලෝකයේ පසුගාමී රටක් බවට අපි පත්ව සිටිනවා. මේ තත්ත්වය තුළ අපි තේරුම් ගත යුතුයි අපි තව දුරටත් මේ ආකාරයෙන් කුලල් කා ගනිමින් සිටිනවාද ? කියන එක. මා විශ්වාස කරන …
Continue Reading
හිමාලයා එකඟතා දේශපාලන හා ආර්ථික සංහිදියාවකට මුල්ගල තබයිද ?
නිමක් නැති දේශපාලන හා ආර්ථික අර්බුදවලින් බැටකමින් ද මේ ගැටලුවලට අවම විසඳුමක් හෝ ලබාගත හැකි මඟක් නොපෙනීම ගැන අපේක්ෂාභංගත්වයෙන් ද සිටින ශ්‍රී ලාංකිකයින්ට නොදැනීම, නොපෙනීම අතිෂය වැදගත් කටයුත්තක් පසුගිය අප්‍රේල් මස 27 වැනිදා නේපාලයේ නගර්කෝට් සිදු වුණේය. ඒ ‘වඩා හොඳ ශ්‍රී ලංකාව සඳහා සංඝ (සංවිධානය නියෝජනය කරනු ලබන ජූජ්‍ය මාදම්පාගම අස්සජී තෙරණුවන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සහ ගෝලීය දෙමළ සංසදය …
Continue Reading