පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) කළ යෝජනාව
පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ කෝපා කමිටුව අවධාරණය කරයි පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා …
Continue Reading
‘ජනාධිපති මැතිවරණයට තරඟ කරන්න මාදුළුවාවේ සෝභිත නාහිමියන් කැමති වුණේම නෑ’
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර (සාධාරණ සමාජයට මොකද වුනේ මැයෙන් VOICE TUBE නාලිකාව ඉදිරිපත් කළ වැඩසටහනේදී පළ කළ අදහස් ඇසුරින් සම්පාදිතය. මෙම වැඩසහන මෙහෙයවන ලද්දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බිගුන් මේනක ගමගේ විසිනි) දූෂණ විරෝධී ජනතා සටන කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ‘හොරු අල්ලන’ කතා බහ සමඟ ඉදිරියට ආවත්, මේක ඇත්තටම මහා ජන ඝෝෂාවක් බවට පත්වෙන්නේ 2014 දී …
Continue Reading
නැවත වරක් සීමා නිර්ණයට මුවා නොවී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාව
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානයක කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 242 වැනි කතිකාවේ මෙවර තේමාව වූයේ ‘නැවත වරක් සීමා නිර්ණයට මුවා නොවී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාව’ යන්න ය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස, දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා, හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්, ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ …
Continue Reading
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් ‘රාජ්‍ය වැටුප් විෂමතා කමිටුව වෙත යෝජනාවලියක්‘
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ංරාජ්ය වැටුප් විෂමතා කමිටුවේ‘ ලේකම් වර්නන් පෙරේරා මහතා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. කෙටි කාලීන යෝජනා දෙකක් සහ දීර්ඝ කාලීන යෝජනා හතරක් එම සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනා අතර වේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලිය මගින් ඉදිරිපත්කර ඇති කෙටි …
Continue Reading
අර්බුදයෙන් ගොඩ ඇවිත් ද? කඩු තුඩෙන් ගැලවීමට කළ යුත්තේ කුමක් ද?
ශ්‍රී ලංකාව වසර කිහිපයක් පුරා මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට අලුත් කතිකාවතක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ ජනපතිවරයා පසුගිය 26 වැනිදා මේ සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සහ පසුගිය ජූලි 02 වැනි දා ‘ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව‘ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමය. රට පුරා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින් ද, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය …
Continue Reading
යුගයක් සංකේතවත් කළ ආර්. සම්බන්දන් මැතිතුමාට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් උදෙසා අධිෂ්ඨාන සහගත වෙමු – ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
‘යුගයක් සංකේතවත් කළ ආර්. සම්බන්දන් මැතිතුමාට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් උදෙසා අධිෂ්ඨාන සහගත වෙමු‘ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. ජයසූරිය මහතා විසින් අද (03) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම දේශපාලඥයෙකු වූ රාජවරෝදියම් …
Continue Reading
රටේ උද්ධමනය පහළ බසින තත්ත්වයක් තුළ ද එහි වාසිය පාරිභෝකයාට නොලැබීම ගැන නොපමාව ම සොයා බැලිය යුතුයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
Editor
-
July 3, 2024
-
ආර්ථික, මුල් පිටුව
-
0 Comments
ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද එවන් තත්ත්වයක් යටතේ රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන නෙලෙැබෙන්නේ ඇයි ද යන්න අදාළ අංශ නොපමාව ම අවධානය යොමු කළ යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, සුනිල් ජයසේකර …
Continue Reading
දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ – මහාචාර්ය චරිත හේරත්
මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ සුබ ආරංචියක් එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ සුබ ආරංචි කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන්වීම් තුළ දැක්වෙන සුභාරංචි පිළිබඳ දේශනාව තුළය. එහෙත් මේ දිනවල පෝස්ටර් ගසා සමහරුන් විසින් ප්‍රසිද්ධ කරන්නට හදන්නේ එවැනි ආගමික සුබ ආරංචියක් නොව දේශපාලන සුබ ආරංචියක් පිළිබඳවයි. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයට අනුව මේ කියන සුබ ආරංචිය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ …
Continue Reading
නිරන්තර වැටුප් ප්‍රශ්න වලට ක්රමික විසඳුමක් නැද්ද?
-
Editor
-
June 24, 2024
-
ආර්ථික, මුල් පිටුව
-
Economy
-
0 Comments
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය මේ මොහොත වන විට ද ක්‍රියාත්මක වෙමින් පවතින අතර තවත් වැඩ වර්ජන කිහිපයක් සම්බන්ධයෙන් ‘රතු එළි‘ දැල්වෙමින් තිබේ. ඉදිරි මාස කිහිපය තුළ ජනාධිපතිවරණය ද පැවැත්වීමට නියමිත හෙයින් වැඩවර්ජන රැල්ලක් නිර්මාණය වීමට වැඩි අවකාශයක් ඇති අතර වැටුප් වැඩි කර ගැනීම ඇතුළු සේවක ඉල්ලීම් දිනා ගැනීම සහ ඒවා ලබා දෙන බවට පොරොන්දු වීම සුලභ දසුනක් විය හැකිය. …
Continue Reading
ප්රජාතන්ත්රවාදය ජන සන්තක කිරීම – විජයානන්ද ජයවීර
01. මැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම පරමාදර්ශී ප්රජාතන්ත්රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කර ගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙන මැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමික ධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු …
Continue Reading