Cabinet approves proposal to extend judges’ retirement age by two years

Cabinet approval has been granted for a proposal to increase the retirement age of judges serving in the Supreme Court, Court of Appeal and other courts by two years. Accordingly, the proposal will now be referred to the Legal Draftsman for preparation, before being forwarded for the Attorney General’s clearance. Under Article 107(5) of the Constitution of Sri Lanka, the …

Continue Reading

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද (27) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ. මෙම යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. විනිසුරුවරුන් විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගත යුතු බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ මතයයි. …

Continue Reading

Sri Lanka exporters body welcomes US tariff decision

The Exporters Association of Sri Lanka (EASL) has welcomed the decision of the United States Trade Representative (USTR) to apply a 10% tariff on imports from Sri Lanka under the recently announced Section 301 measures. “This is a significant and welcome development for Sri Lanka’s export sector, particularly in light of the substantially higher tariff rates that had been proposed …

Continue Reading

New forced labour policy: ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.  ඉන්දියාව, එක්සත් රාජධානිය, කැනඩාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, පකිස්ථානය, මැලේසියාව, කාම්බෝජය සහ තවත් රටවල් කිහිපයක් ඇතුළුව, ශ්‍රී ලංකාව ද 10%ක අඩු තීරුබදු අනුපාතයක් පවරා ඇති ආර්ථිකයන් 17 අතර වේ. එක්සත් ජනපද වෙළඳ නියෝජිත …

Continue Reading

Sri Lanka among countries facing 10% US tariff under new forced labour policy

Sri Lanka has been placed in the lower 10% tariff category under a new United States trade measure targeting imports linked to forced labour, according to the Office of the US Trade Representative (USTR). The new tariffs, announced by the USTR on Thursday under the direction of US President Donald Trump, impose additional duties ranging from 10% to 12.5% on …

Continue Reading

SLIATE ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් …

Continue Reading

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක

ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා ඇතුළු එක්සත් …

Continue Reading

COPF සහ COPA වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිෂමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විවිධ ආයතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා පිළිවෙලින් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට යොමු කිරීම පිණිස වන තීරණ සඳහා (ජූලි 21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.  ඒ අනුව, විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු …

Continue Reading

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා පත් කර ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කරන ලදී. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කළ ආසිරි කරුණාවර්ධන මහතා …

Continue Reading

Speaker Endorses the National Environmental (Amendment) Bill

The Speaker, Dr. Jagath Wickramaratne, today (Jul. 21) endorsed the certificate for the National Environmental (Amendment) Bill, which was passed by Parliament. Although the National Environmental Act, No. 47 of 1980, together with the National Environmental (Amendment) Acts, No. 56 of 1988 and No. 53 of 2000, significantly strengthened environmental protection, this amendment was introduced in recognition of the fact …

Continue Reading