පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වෙන බවට ප්‍රබල ඇමැතිවරයෙක්ගෙන් සහතිකයක්
- Editor
- May 16, 2026
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments
පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පැවැත්වෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේය.
මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ඊයේ (15) මහනුවර පැවති ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ දිට්වා සුළි කුණාටුව ඇතුළු තවත් හදිසි අභියෝගවලට රජයට මුහුණ දීමට සිදු වූ බවයි.

