මාසික වැටුප් ලබන පුද්ගලයින් පීඩාවට පත් නොකරන සාධාරණ බදු ප්රතිපත්තියක් අවශ්යයි – රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය
-
Editor
-
November 9, 2026
-
ආර්ථික, සිංහල Header
-
Economy
-
0 Comments
වත්මන් බදු ක්රමය මාසික වැටුපක් ලබන පුද්ගලයින් මත අධික බරක් පටවන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය. පසුගිය වසරේ බදු ප්රතිපත්තියට කරන ලද සංශෝධන ප්රමාණවත් නොවන බවත් වෘත්තිකයන්ගේ ගැටලු විසඳීම සඳහා තවදුරටත් ක්රියාමාර්ග අවශ්ය බවත් ඔහු අවධාරණය කළේය. අයවැය ඉදිරිපත් කිරීමට පෙර ඇතැම් අයවැය යෝජනා හෙළිදරව් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට සහයෝගය …
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අභියෝග කළ පෙත්සම් විභාගය අවසන්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 26 ක් සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය අද (09) සිය විභාගය අවසන් කළේය. මෙම පෙත්සම් අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනිණි. මතභේදයට ලක්ව ඇති පනත් කෙටුම්පතේ විධිවිධාන කිහිපයක් සංශෝධනය කරන බවට නීතිපතිවරයා ප්රතිඥා ලබා දීමෙන් පසු මෙහි විභාග …
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ගේනවා – නීතිපති ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා අද (09) ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 26ක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු …
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අභියෝග කළ පෙත්සම් විභාගය අද යළි ඇරඹේ
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 26ක් අද (09) දින ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතය. අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
Continue Reading