සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අභියෝග කළ පෙත්සම් විභාගය අද යළි ඇරඹේ
- Editor
- November 9, 2026
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 26ක් අද (09) දින ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
