අවුරුදු 48,000ක ඉතිහාසයක් ඇති ආදිවාසී ජනතාව අද උපන්බිමේ ‘තහනම් ජනතාවක්’ වෙලා – ආදිවාසී නායක වන්නියලැත්තෝ

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා දඹාන ආදිවාසී ජනතාව සමඟ විශේෂ හමුවක් සංවිධානය කළේය. ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු සහ අභියෝග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය. මෙම හමුවේ දී ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තන් විසින් තම ජනතාව මුහුණ දෙන ගැටලු, අභියෝග ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. වන්නියලැත්තෝ මෙම හමුවේ දී දක්වන ලද අදහස් වල පරිවර්තනයක් පහත පළ වේ. …

Continue Reading