හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර

හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට ලක්වූ ජනවහරට නුහුරු මේ යෙදුම පෘථිවි ගෝලයේ අනාගත පැවැත්ම තීරණය කරන්නක්. දැනුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉහළ යන ගෝලීය උණුසුම අනතුරුදායක දේශගුණ විපර්යකාරකයක් ලෙස මානව හා වගකීමෙන් නිදහස් කළ යුතු අහිංසක සත්ව ජීවිතවලද සමස්ත පෘථිවි ගෝලයේද අනාගත පැවැත්ම තීරණය කරමින් තිබේ. මානව වර්ගයා ඇතුළු ජීව පද්ධතියේද, පෘථිවියේද, මරණ සහතිකය ලියා ගැනීම පමා කරන්නට නම් ගෝලීය …

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති දැවැන්ත අභියෝගය – අද සහ හෙට

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2026 නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන ලද 2027 වසර සඳහා වූ අයවැය, මෙරට ආර්ථික ඉතිහාසයේ තවත් එක් වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයක් පමණක් ලෙස සැලකිය නොහැකි ය. 2022 වසරේ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව යම් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබෙන මෙරට ආර්ථිකය, දිගුකාලීන වර්ධනයක් සහ මූලික වෙනසක් කරා මෙහෙයවීමේ දී මෙම අයවැය තීරණාත්මක ලේඛනයක් බවට …

Continue Reading

2027 අයවැය කොහොමද?: සම්පත් උපයෝගී කර ගැනීමේ රටාව පිළිබඳව කැපී පෙනෙන හැරවුමක් තිබෙනවා  – ආචාර්ය අනුර ඒකනායක

2027 අයවැය ලේඛනයේ කැපී පෙනෙන ප්‍රවණතා කිහිපයක් නිරීක්ෂණය වන අතර එහි සම්පත් උපයෝගී කර ගැනීමේ රටාව පිළිබඳව කැපී පෙනෙන හැරවුමක් තිබේ. අනෙක් වැදගත් කරුණ වන්නේ 2027 මාර්තු මාසයේ දී මේ වන විට ක්‍රියාත්මකව පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්දැයි තවමත් පැහැදිලි නැත. නමුත් අප මෙහිදී 2020-22 ආර්ථිකයේ කඩා වැටීම කිසිසේත් අමතක …

Continue Reading