ඇමරිකා-ඉරාන ත්‍රෛපාර්ශ්වික සටන් විරාම සාකච්ඡා පාකිස්තානයේදී ආරම්භ වෙයි

එක්සත් ජනපදය, ඉරානය සහ පකිස්ථානය අතර ත්‍රෛපාර්ශ්වික සටන් විරාම සාකච්ඡා පකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් හිදී ආරම්භ වී තිබේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඉහළම මට්ටමේ සාකච්ඡාවක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බව අල් ජෂීරා වාර්තාවක සඳහන් වේ. එක්සත් ජනපද උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් එක්සත් ජනපද දූත පිරිසට නායකත්වය දෙයි. සටන් විරාම සාකච්ඡාවලට පෙර ඔහු පකිස්ථාන අගමැති ෂෙබාස් …

Continue Reading

වත්මන් ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර අක්ෂි ඖෂධ සඳහා දඩ මුදල් අය නොකරන බව වෛද්‍ය සංගමය පවසයි

ප්‍රමිතියෙන් තොර අක්ෂි ඖෂධ සහ අනෙකුත් ඖෂධ රට තුළට ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඖෂධ සමාගම්වලින් මෙතෙක් කිසිදු දඩ මුදලක් අයකරගෙන නොමැති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නීතිපතිවරයා හරහා අදාළ සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ …

Continue Reading

2009 සිට 2026 දක්වා ගල් අඟුරු ආශ්‍රිත සියලුම ගනුදෙනු විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමක්

2009 සිට මේ දක්වා ගල් අඟුරු ආශ්‍රිත සියලුම ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ‍යෝජිත විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම පසුගිය වසර 15 තුළ රටට ගෙන එන ලද නැව්ගත කිරීම් ඇතුළුව සමස්ත ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය. 2009 …

Continue Reading

All Coal Imports From 2009 Onwards to Be Investigated Via Special Presidential Commission – Bimal Ratnayake

The government will move to appoint a Special Presidential Commission of Inquiry comprising sitting Supreme Court judges to investigate all coal-related transactions from 2009 to date, Minister Bimal Ratnayake announced in Parliament. Minister Ratnayake said the proposed Special Presidential Commission of Inquiry would examine the entire coal procurement process, including shipments brought into the country over the past 15 years. …

Continue Reading

Iran’s parliament speaker says negotiations can’t start without Lebanon ceasefire

Iran’s Parliament Speaker Mohammad Bagher Ghalibaf has said negotiations with the US cannot begin until two key conditions are met: the implementation of a ceasefire in Lebanon and the release of frozen Iranian assets. “Two of the measures mutually agreed upon between the parties have yet to be implemented: a ceasefire in Lebanon and the release of Iran’s blocked assets …

Continue Reading

ඉස්ලාමාබාද් සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය කොන්දේසි දමයි

ඉරානයේ මුද්‍රා තැබූ වත්කම් නිදහස් කිරීම සහ ලෙබනනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන  කොන්දේසි දෙක සපුරාලන තුරු එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කළ නොහැකි බව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඉ් බගර් ගලීඛාෆ් පවසා ඇතැයි අල් ජෂීරා වාර්තා කරයි. “පාර්ශ්වයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ පියවර දෙකක් තවමත් ක්‍රියාත්මක කර නොමැත: ලෙබනනයේ සටන් විරාමයක් සහ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඉරානයේ අවහිර …

Continue Reading

2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4% දක්වා අඩුවිය හැකි බව ADB පවසයි

2025 දී 5%ක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේයගය 2026 දී සියයට 4.0 දක්වා පහළ බසිනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාවේ පුරෝකථනය කර ඇති අතර එය 2027 දී සියයට 4.2 දක්වා ඉහළ යනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත. ආසියානු සංවර්ධන බැංකුව විසින් 2026 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ‘ආසියානු සංවර්ධන දැක්ම’ (Asian Development Outlook – ADO) නම් වාර්තාවේ මේ …

Continue Reading

2026 පළමු කාර්තුවේ බදු ආදායමේ 17.7%ක වර්ධනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 සඳහා ශක්තිමත් ආරම්භයක් වාර්තා කර ඇති අතර, වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස් කර ඇත. 2026 ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා එකතු කරන ලද ආදායම, 2025 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 17.7ක වැඩිවීමක් නියෝජනය කරන බවත්, දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කළ 2025 සිට එම ගම්‍යතාවය දිගු කරන …

Continue Reading

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත්   කෙටුම්පත  සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  ඊයේ (අප්‍රේල් 09) සිය සහතිකය සටහන් කළේය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන)  පනත්  කෙටුම්පත  දෙවන වර කියවීමේ විවාදය 2026.04.07 දින  පැවති  අතර පනත් කෙටුම්පත  තෙවනවර  කියවීම සංශෝධන සහිතව සම්මත විය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත …

Continue Reading