යේමනයේ හවුතිවරු යුද්ධයට එක්වෙයි: ඇමරිකානු මැරීන් භටයින් දහස් ගණනක් මැද පෙරදිගට පැමිණෙති

යේමනයේ හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන අතරතුර, ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ඊයේ (සෙනසුරාදා) නිවේදනය කළේ මැරීන් භටයින් 2,500ක් පමණ රැගත් ඇමරිකානු නාවික නෞකාවක් මැද පෙරදිගට පැමිණ ඇති බවයි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මැද පෙරදිගට යෙදවීමට නියෝගය ලැබුණු විට, ප්‍රහාරක නෞකාවක් වන USS Tripoli තායිවානය අවට ප්‍රදේශයේ අභ්‍යාස පවත්වමින් සිටියේය. නාවික භටයින් පැමිණීමට පෙර, එක්සත් …

Continue Reading

Thousands of U.S. marines arrive in Middle East as Yemen’s Houthis join war against Israel

A U.S. Navy ship carrying some 2,500 marines has now arrived in the Middle East, U.S. Central Command announced Saturday, while Houthi rebels in Yemen launched strikes on Israel. The USS Tripoli, an amphibious assault ship, was conducting exercises in the area around Taiwan when the order came to deploy to the Middle East after the U.S. and Israel launched …

Continue Reading

ඉන්ධන අර්බුදයේ බලපෑමට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත දෙකක් ‘පොදු ප්‍රවාහනය නොමිල’ කරයි

මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන පිරිවැයේ බලපෑම් ලිහිල් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත දෙකක් තාවකාලිකව නොමිලේ පොදු ප්‍රවාහනය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව BLOOMBERG වාර්තාවක සඳහන් වේ. වික්ටෝරියා ප්‍රාන්ත රජයේ විද්‍යුත් තැපෑලෙන් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, මාර්තු 31 සිට මාසයක් සඳහා වික්ටෝරියා හි පදිංචිකරුවන්ගෙන් පොදු ප්‍රවාහනය සඳහා මුදල් අය නොකෙරේ. මාර්තු 30 සිට ජූලි 1 දක්වා ටැස්මේනියාව …

Continue Reading

Two Australian states offer free public transport to ease fuel pain

Millions of Australians will ride public transport for free but the fuel relief measure won’t be rolled out nationwide. Victoria and Tasmania on Sunday unveiled a temporary fare reprieve as motorists continue to face price pain at the petrol pump. Uncertainty and crimped oil supplies due to the Iran war have driven up costs and led to fuel shortages at hundreds of …

Continue Reading

රුසියාව පෙට්‍රල් අපනයනයට සීමා පනවයි

අප්‍රේල් 1 වනදා සිට පෙට්‍රල් අපනයනය තහනම් කිරීමේ යෝජනාවක් කෙටුම්පත් කරන ලෙස රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ඊයේ (27) බලශක්ති අමාත්‍යාංශයට උපදෙස් දුන් බව Reuters වාර්තාවක සඳහන් වේ. රාජ්‍ය TASS ප්‍රවෘත්ති ඒජන්සිය මීට පෙර වාර්තා කළේ තහනම ජූලි 31 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය තෙල් සහ තෙල් නිෂ්පාදන වෙළඳපොළේ ඇති වූ කැලඹීම සැලකිය යුතු මිල …

Continue Reading

Russia to fully ban gasoline exports starting April 1

The Russian government has decided to impose a full ban on gasoline exports for all market participants starting April 1. The decision was reported on March 27 by the business publications Kommersant and RBC, as well as the state-controlled news agency TASS following a meeting between Deputy Prime Minister Alexander Novak and various oil companies and relevant government agencies. According to TASS, the ban is to …

Continue Reading

ඉරානයේ පිටුබලය ලත් හැකර්වරු FBI අධ්‍යක්ෂකගේ පුද්ගලික විද්‍යුත් තැපැල් ගිනුමට පිවිසෙයි

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගේ / Kash Patel පුද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම ඉරානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් හැක් කර ඇති බව FBI තහවුරු කර තිබේ. Handala Hack Team ලෙස හැඳින්වෙන කණ්ඩායමක්, ඊයේ (27) තම වෙබ් අඩවියේ පටෙල්ගේ යැයි කියනු ලබන ජීව දත්ත පත්‍රිකාව සහ ඔහුගේ ඡායාරූප බෙදා ගත් අතර එහි සඳහන් වූයේ “මෙය අපගේ ආරම්භය පමණයි” යනුවෙනි. පටෙල්ගේ විද්‍යුත් තැපැල් තොරතුරු ඉලක්ක …

Continue Reading

හෝමූස් අර්බුදය මධ්‍යයේ ආහාර මිල ඉහළ යාමේ අවදානමෙන් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ

Kiel Institute for the World Economy විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ආහාර මිලෙහි තියුණු වැඩිවීමක් සිදුවිය හැකි දෙවන වඩාත් අවදානමට ලක්විය හැකි රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඇති වූ සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් නැව්ගත කිරීම්වලට ඇති වූ බාධා දැනටමත් ගෝලීය බලශක්ති මිල ඉහළ යාමට හේතු වී …

Continue Reading

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු-ඊශ්‍රායල් මිත්‍ර පාක්ෂිකයින්ට වසා දැමූ බව නිවේදනය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත් ඒ හරහා සිදුවන ඕනෑම ගමනාගමනයක් “දැඩි පියවරයන්ට” මුහුණ දෙන බවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය යළි අවධාරණය කරයි. “ඊශ්‍රායල-ඇමරිකානු සතුරන්ගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ සහ ආධාරකරුවන්ගේ නෞකාවලට” හෝමූස් හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන බව  ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මිශ්‍ර ජාතීන්ට අයත් බහාලුම් නැව් තුනක් අනතුරු ඇඟවීම් වලින් පසු ආපසු …

Continue Reading

කර්මාන්ත සඳහා ඉන්ධන සැපයීමට විශේෂ වැඩසටහනක්

ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා ඇතුළු සියලුම කර්මාන්ත සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා රජය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. කර්මාන්තකරුවන් සඳහා ඉන්ධන සැපයුම් වැඩසටහනේ ප්‍රගතිය යාවත්කාලීන කිරීම සඳහා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළාය. පසුගිය මාර්තු 16 වන දින සිට …

Continue Reading