මැදපෙරදිග අර්බුදය හමුවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්රයේ දිශානතිය කොයිබට ද ?
-
Editor
-
March 30, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ හෝමුස් සමුද්‍ර සන්ධිය Strait of Hormuz මුල්කරගෙන දැන් ඉස්මතු වෙමින් පවතින්නේ හුදු කලාපීය ආරක්ෂක අර්බුදයක් පමණක්ම නොවේ. එය ඛනිජ තෙල් නිධි අත්පත් කර ගැනීම, බෙදාහැරීම සහ ගෝලීය බලශක්ති වෙළඳපොළ නියාමනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය ම කලාපයෙන් පිටත තනි රාජ්‍යයක අභිමතයට නතුවන පරිදි හැසිරවීමට ගනු ලබන සූක්ෂම භූ-දේශපාලනික මෙහෙයුමක් බව නොරහසකි. මෙවැනි වාතාවරණයක් තුළ තවදුරටත් ගෝලීය ආර්ථිකය …
Continue Reading
මැතිවරණ කොමිසම ඡන්දදායක ප්‍රවේශය සඳහා විද්‍යුත් සේවා පුළුල් කරයි
ග්‍රාම නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ කොමිසමටම නොපැමිණ පුරවැසියන්ට සේවාවන් වෙත ප්‍රවේශ වීම පහසු කිරීම සඳහා මැතිවරණ කොමිසම එහි විද්‍යුත් සේවා පද්ධතිය පුළුල් කර ඇත. QR කේතය පරිලෝකනය කිරීම ඇතුළුව https://eservices.elections.gov.lk හෝ ec.lk/es හරහා සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිය. මැතිවරණ කොමිසමට අනුව, ඕනෑම අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැකිය. විද්‍යුත් සේවා …
Continue Reading
Election Commission expands eServices for voter access
The Election Commission has expanded its eServices system to make it easier for citizens to access services without visiting Grama Niladhari offices, district election offices, or the Commission itself. The services can be accessed via https://eservices.elections.gov.lk or ec.lk/es, including by scanning the QR code. Any internet-enabled computer or smartphone can be used at any time of day, according to the Election Commission. Under …
Continue Reading
යුද්ධය නැවැත්විය හැක්කේ ට්‍රම්ප්ට පමණක් බව ඊජිප්තු ජනාධිපති පවසයි,
යුද්ධය නතර කළ හැක්කේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පමණක් බවත් ඔහු එසේ නොකළහොත් තෙල් බැරලයක් ඩොලර් 200 දක්වා ඉහළ යනු ඇති බවත් ඊජිත්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි පැවසූ බව රොයිටර් වාර්තාවක සඳහන් වේ. “මම ජනාධිපති ට්‍රම්ප්ට කියනවා: ඔබ හැර වෙන කිසිවෙකුට ගල්ෆ් කලාපයේ යුද්ධය නැවැත්විය නොහැකියි. ජනාධිපතිතුමනි, කරුණාකර යුද්ධය නැවැත්වීමට අපට උදව් කරන්න, ඔබට එය කළ හැකියි,” ඔහු තවදුරටත් පැවසීය. එක්සත් …
Continue Reading
Egypt President says only Trump can stop the war, warns oil could top $200
Egypt’s President Abdel Fattah al-Sisi urged U.S. President Donald Trump on Monday to stop the Iran war, saying only he could do so, and warned that fears of the oil price going above $200 a barrel were not exaggerated. “I tell President Trump: nobody can stop the war in our region in the Gulf but you,” Sisi said at the …
Continue Reading
ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතයට තවත් මාර්ගෝපදේශ මාලාවක්
ඉන්ධන සහ බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් තවත් මාර්ගෝපදේශ කිහිපයක් අද (30) නිකුත් කළේය. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මෙම මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල සියලුම වායු සමීකරණ ඒකක පස්වරු 3:00 වන විට අක්‍රිය කළ යුතු බව මාර්ගෝපදේශවල සඳහන් වේ. පෞද්ගලික අංශයේ කාර්යාලවලට ද …
Continue Reading
විදුලි බිල ඉහළ යන ‘නිවැරදි’ ආකාරය මහජන උපයෝගීතා කොමිෂම හෙළි කරයි
අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක වන විදුලි බිල වැඩි කිරීමේ දී අඩු පරිභෝජන ගෘහස්ථ පාරිභෝගිකයින්ට අවම වැඩිවීමක් පමණක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය. ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනය කරන නිවාස සඳහා, බිල්පත් මසකට රුපියල් 15කින් පමණක් විදුලිබිල ඉහළ යන අතර, ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන නිවාස සඳහා රුපියල් …
Continue Reading
මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝකයම වෙනස් වෙමින් පවතී: අප කුමක් කරමු ද ?
අද දවසේ පවතින තත්ත්වය දෙස බැලූ විට පෙනී යන්නේ ඉතාම අමිහිරි, බියකරු චිත්රයකි. පසුගිය පැය කිහිපය පුරා ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ඉරානයේ උපායමාර්ගික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් අතර, ඉරානය ද සිය පූර්ණ ශක්තිය යොදවා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටී. අද 2026 මාර්තු 30 වන සඳුදා වන විට, වසර ගණනාවක් තිස්සේ සීතල යුද්ධයක් ලෙස පැවති ඉරාන-ඊශ්‍රායල ගැටුම දැන් විවෘත, දරුණු මහා …
Continue Reading
Houthis threaten to choke off second vital fuel route as they target Israel in missile attack
The Houthis raised the stakes in the Middle East conflict on Saturday with a threat to cripple the global economy by blocking a second vital oil shipping route. In a significant escalation to the month-long war, Iran’s proxy group in Yemen issued its warning after launching a missile attack on ‘sensitive’ Israeli military sites. Risking a further surge in oil …
Continue Reading
මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව
-
Editor
-
March 29, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 267 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව’ යන මාතෘකාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ …
Continue Reading