සමූහ මිනීවළවල් තුළ සත්‍යය සහ යුක්තිය සෙවීම – ජෙහාන් පෙරේරා
චෙම්මනි සමූහ මිනීවළ පැවැති ස්ථානය අද වන විට උතුරේ මහජන අවධානයට ලක්වූ ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති අතර, එය දෙමළ ජනතාව හමුවේ රජයේ විශ්වසනීයත්වයට ද අභියෝගයක් වී තිබේ. මාස ගණනාවක් තිස්සේ සිදුකළ කැණීම් සහ මිනිස් සැකිලි 580 කට වැඩි සංඛ්‍යාවක් ගොඩගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවක් මගින් නිගමනය කර ඇත්තේ, අපරාධකාරී ක්‍රියාකාරකම් සහ සාම්ප්‍රදායික නොවන …
Continue Reading
ශ්‍රී ලංකාවේ පුනර්ජීවනයේ පදනම ලෙස නීතිය ඉදිරියේ සමානතාව – ජෙහාන් පෙරේරා
රජය සිය පදනම් ප්රතිපත්තිවලින් එකකට එල්ල වූ පළමු ප්‍රධාන අභියෝගය ජය ගැනීමට සූදානමින් සිටින බව පෙනේ. අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් එල්ල වූ ඉල්ලීම්වලට රජය මුහුණ දී ඇත. ඥානසාර හිමියන් වඩාත්ම ප්‍රකට වන්නේ සිංහල ජාතිකවාදී සංවිධානයක් වන බොදු බල සේනාහි මහලේකම් ලෙසයි. …
Continue Reading
මර්දනකාරී නීති යනු අනාගත වැරදි පාලනයකට මග පාදන්නකි – ජෙහාන් පෙරේරා
ශ්‍රී ලංකාවේ කිසිදු පූර්ව ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයට, දූෂණ, වංචා සහ අපරාධ ක්‍රියාවල නිරත වූ අතීතයේ සහ වර්තමානයේ බලවත් පුද්ගලයන්ට එරෙහිව ජාතික ජන බලවේග ආණ්ඩුව පියවර ගනිමින් සිටියි. විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටින අය අතර හිටපු අමාත්‍යවරුන්, දේශපාලනඥයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ද වේ. දූෂණ, වංචා සහ වෙනත් අපරාධ සම්බන්ධ නඩු 50 ක ලැයිස්තුවක් ඇතුළත් ලේඛනයක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට …
Continue Reading
පාස්පෝට් සහ හැඳුනුම්පත් හොර පාර
මෙය Border Control System Software වල දුර්වලතාවයක් හා දූෂිත නිලධාරීන් තනාගෙන ඇති දූෂිත අධිරාජ්‍ය යේ තරම පෙන්වන්නකි. ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්යම කෙතරම් කුණු වී දුඟඳ හමන තත්වයකට පත්ව ඇත්ද යන්නට හැඳුනුම්පත් කාර්යාලයත්, ආගමන විගමන කාර්යාලයත් තවත් උදාරන දෙකක් පමණි. ජනාධිපතිගේ අවධානයට. ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි. බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිතා …
Continue Reading
අමනාපකම් ජාතිවාදී මුහුණුවරක් ගැනීම වැළැක්වීම – ජෙහාන් පෙරේරා
සෞදි අරාබියේදී දේව අපහාස චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික පුරවැසියකු වන සිවරාසා අනෝජන් පිළිබඳ පුවත පසුගිය සති කිහිපය පුරා ජාතික අවධානයේ ප්‍රධාන තැනක් ගෙන තිබේ. පසුගිය මාසයේ පළමු වරට වාර්තා වූ තැන් සිට එය ප්‍රධාන පුවතක් බවට පත්විය. සෞදි බලධාරීන්ගෙන් ලිහිල් දඬුවමක් ලබාගැනීම සඳහා දේශීය වශයෙන් බොහෝ උත්සාහයන් ගෙන ඇත. එසේම, මෙම දඬුවම පැනවීමට මුල් වූ …
Continue Reading
මානව හිමිකම් ගැටලුවලට විසඳුම් සෙවීමට බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
-
Editor
-
September 17, 2026
-
තීරු ලිපි, සිංහල Header
-
Columns
-
0 Comments
ජිනීවා නුවරදී 2026 සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එහි ප්‍රතිඵලය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය නිවැරදි මාවතේ ගමන් කරන්නේද යන්න පිළිබඳව යුරෝපා සංගමය ඇතුළු අන්තර්ජාතික පාර්ශවකරුවන් වෙත පණිවිඩයක් නිකුත් කරනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ මෙහෙයවීමෙන් සකස් කර, නියෝජ්‍ය මානව …
Continue Reading
අල්ලසට සහ දූෂණයට පමණක් වගවීම සීමා නොවිය යුතුය – ජෙහාන් පෙරේරා
-
Editor
-
September 10, 2026
-
තීරු ලිපි, සිංහල Header
-
Columns
-
0 Comments
2013 වසරේ සිදුවූ එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමට අදාළ දැවැන්ත අල්ලස් ගනුදෙනුවට සම්බන්ධ දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 4 වැනි දින ඔහුව අත්අඩංගුවට ගන්නා ලද අතර, සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම චෝදනා ශ්‍රීලංකන් …
Continue Reading
ටී. ජයසිංහම්, 1990.09.05 දින වන්දාරුමූලෙයි සරණාගත කඳවුරේ ස්ථානාධිපති
අපි වැදගත් සිදුවීම් සමරන්නේ ගෞරවයේ සලකුණක් ලෙසයි, නමුත් යම් පුද්ගලයකු අතුරුදහන් වූ පවුල්වලට එය සැමරුමක් හෝ අනුස්මරණයක් වන්නේ නැත. එය අතුරුදහන් වූ පුද්ගලයන් ගැන යම් හෝ තොරතුරක් ලැබෙන තෙක් හෝ නොලැබෙන තෙක් බලාසිටින, වේදනාකාරී තවත් වසරක ඇරඹුමයි. එය කළමනාකරණය කරගැනීමට ඉතා දැඩි මානසික පීඩනයක් සහ වේදනාවක් ගෙනදෙන ක්‍රියාවලියකි. මම ඒ බව දනිමි, මන්ද 1990 සැප්තැම්බර් 5 වැනි දින වන්දාරුමූලෙයි නැගෙනහිර …
Continue Reading
අතුරුදහන්වූවන්ගේ සිට අතුරුදහන් වූ සත්‍යය සහ ඉන් ඔබ්බට – ජෙහාන් පෙරේරා
ලබන මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ අභියෝගයට මුහුණදීමට රජය සූදානම් වෙමින් සිටී. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්රමුඛ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර, එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරනු ඇත. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් …
Continue Reading
22 වැනි සංශෝධනය : ඔප්පු වන්නේ ප්‍රතිඵලවලින්මය – ජෙහාන් පෙරේරා
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය දැන් ගෙන අවසන් බවක් පෙනෙන්නට තිබේ. එය නීතියක් බවට පත්කිරීමේ තම අභිලාෂය හමුවේ ආණ්ඩුව සැලී නොමැති බව පෙනේ. ආණ්ඩුවේ කෝණයෙන් බලන කල, 22 වැනි සංශෝධනය සහ ඊට අනුබද්ධ නීති මගින් සියලුම විනිසුරුවරුන්ගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම හරහා ඔවුන් හමුවේ දැනට පවතින නඩු කටයුතු අවසන් කිරීමට අතිරේක කාලයක් හිමිවනු ඇත. එමගින් නඩුවක් විභාග …
Continue Reading