Trump hits back at ‘unpatriotic’ vote after House rebukes him over Iran
US President Donald Trump has hit back at lawmakers who voted to send him a rebuke over the war in Iran, calling them “unpatriotic”. On Wednesday, the US House of Representatives passed a measure seeking to halt Trump from taking further military action amid growing opposition to the war. In a post on Truth Social, the president wrote: “Yesterday, in …
Continue Reading
Speaker Endorses the Inland Revenue (Amendment) Bill
The Speaker, Dr. Jagath Wickramaratne, yesterday (Jun. 03) endorsed the certificate on the Inland Revenue (Amendment) Bill. The Inland Revenue (Amendment) Act, No. 11 of 2026, which amends the Inland Revenue Act, No. 24 of 2017, was passed on 19 May 2026. The Act modernizes tax administration procedures, clarifies existing provisions, enhances tax compliance and enforcement, improves the accuracy of …
Continue Reading
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය
කථානායක ජගත් වික්රමරත්න මහතා ඊයේ (ජුනි 03) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට සහතිකය අනුමත කළේය. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කරන 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 2026 මැයි 19 වන දින සම්මත කරන ලදී. මෙම පනත බදු පරිපාලන ක්රියා පටිපාටි නවීකරණය කරයි, පවතින විධිවිධාන පැහැදිලි කරයි, බදු අනුකූලතාව සහ බලාත්මක කිරීම වැඩි දියුණු කරයි, …
Continue Reading
මැතිවරණ නීති සමාලෝචනය කිරීම සඳහා මහ ජනතාවගෙන් අදහස් සහ යෝජනා ඉල්ලයි
මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා මැතිවරණ සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මහජන යෝජනා සහ අදහස් කැඳවීම ආරම්භ කර ඇත. මෙම තේරීම් කාරක සභාවේ සභාපතිත්වය රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා දරන අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 11 දෙනෙකු තේරීම් කාරක සභාව නියෝජනය කරයි. …
Continue Reading
Parliamentary Select Committee Invites Public Proposals and Views on the Review of Election Laws (Excluding Laws Relating to Provincial Council Elections)
The Select Committee of Parliament to review the laws dealing with Elections (excluding laws dealing with Provincial Council Elections) and report to Parliament and submit its proposals and recommendations in that regard for the Tenth Parliament, has commenced calling for public proposals and views. This Select Committee is chaired by the Minister of Public Administration, Provincial Councils and Local Government, …
Continue Reading
විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස ඉහළ දැමීමේ රජයේ සැලසුම සජබ හෙළා දකී
අභියාචනාධිකරණයේ සහ ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස ඉහළ නැංවීමට රජය ගන්නා උත්සාහයන්ට දැඩි ලෙස විරුද්ධ වෙමින් සමගි ජන බලවේගය මාධ්ය අංශය අද (03) නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයෙන් සමගි ජන බලවේගය කියා සිටියේ එවැනි පියවරක් ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අධිකරණ ස්වාධීනත්වයට හානි කරන බවයි. උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් නියම කර ඇති බවත් එය වෙනස් කළ හැක්කේ …
Continue Reading
Parliament to Convene from June 9 to 12
Parliament is scheduled to meet from June 9 to 12. The Parliamentary business for these sittings was decided at the meeting of the Committee on Parliamentary Business held on June 1 under the chairmanship of the Hon. Speaker, Dr. Jagath Wickramaratne.Accordingly, on each sitting day, the time from 9.30 a.m. to 10.00 a.m. has been allocated for Business of Parliament …
Continue Reading
පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස් වෙයි
පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය. කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු …
Continue Reading
BASL raises concern over reported move to extend Judges’ retirement age
The Bar Association of Sri Lanka (BASL), one of the country’s largest professional bodies, has called on President Anura Kumara Dissanayake not to proceed with any proposed constitutional amendment aimed at increasing the retirement age of members of the judiciary, including judges of the Supreme Court and the Court of Appeal. In a letter addressed to the President, the BASL …
Continue Reading
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් නීතිඥ සංගමය කනස්සල්ල පළ කරයි
අභියාචනාධිකරණයේ සහ ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස වැඩි කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් රජය සලකා බලමින් සිටින බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් පසුගිය මැයි 25 වැනිදා ජනපතිවරයා වෙත …
Continue Reading