මාතෘභූමියේ අනාගත යහපත උදෙසා සියලු පාර්ශ්වයන්ට එක්වීමේ කාලය එළැඹ ඇත

උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමටත්, එකී ගැටලු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමක් බවත් එබැවින් ඒ් පිළිබඳව ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරමින් ඒ් සඳහා මැදිහත්වීම ඉදිරි මහ මැතිවරණයට පෙර සිදු කළ යුතුව …

Continue Reading