යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම ‘එක්සත් ජනපදයේ පරාජය ප්‍රකාශ කිරීමක්’ – ඉරානය පවසයි

මැද පෙරදිග යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම “ඇමරිකාවේ පරාජය ප්‍රකාශ කිරීමක්” ලෙස ඉරානය හැඳින්වීය. පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල කළ ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් ආරම්භ වූ යුද්ධය අවසන් වූයේ ඉරාන ඉස්ලාමීය ජනරජය ජයග්‍රහණයක් ලෙස සලකන ගිවිසුමකට එළඹීමෙනි. ගැටුම කලාපය තුළ අවුල් සහගත තත්වයක් ඇති කළ අතර, ටෙහෙරානය හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් සහ එහි ගල්ෆ් අසල්වැසි රටවල් සහ ඊශ්‍රායලය වෙත …

Continue Reading

Iran says deal to end war ‘declaration of US defeat’

Iran called the deal to end the Middle East war “a declaration of America’s defeat” on Wednesday (Jun 24), as the top US diplomat renewed his country’s commitment to UAE security during a tour of the Gulf. The war that began with US-Israeli strikes on Iran on Feb 28 ended with the Islamic Republic striking an agreement it has portrayed …

Continue Reading

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව, 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 36 වන වගන්තිය, 1981 අංක 01 …

Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ජනපතිගෙන් යළි සහතිකයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට, මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී …

Continue Reading

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය

එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) සංසිද්ධීන් හී බලපෑම්වලින්  ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය යොමු විය. ඒ එම  සංසදය එහි සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. …

Continue Reading

වැන්ස් ස්විට්සර්ලන්තයේ සාම සාකච්ඡා මෙහෙයවද්දී ඉරානයට නව ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

එක්සත් ජනප උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අද (21) ස්විට්සර්ලන්තයේ දී ඉරාන නිලධාරීන් හමු වී අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරද් දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධය නැවත ආරම්භ කරන බවට තර්ජනය කළේය. සතියකට පෙර එකඟ වූ අවබෝධතා ගිවිසුමක නියමයන් යටතේ පැවැත්වූ පළමු සාකච්ඡා වටය අද ආරම්භ වූයේ ස්විට්සර්ලන්තයේ කටාර් රාජ්‍යයට අයත් බුර්ගන්ස්ටොක් කඳු මුදුනේ පිහිටි නිවාඩු නිකේතනයේ ය. එය …

Continue Reading

Trump threatens Iran with fresh strikes as Vance leads peace talks in Switzerland

BUERGENSTOCK, Switzerland/DUBAI, June 21 (Reuters) – U.S. President Donald Trump on Sunday threatened to restart war with Iran even as Vice President JD Vance met Iranian officials for the first talks under an interim peace ​deal, overshadowed by Tehran’s announcement it had again closed the Strait of Hormuz. The talks in the Qatari-owned mountaintop resort of Buergenstock in Switzerland were …

Continue Reading

එක්සත් ජනපදය සහ ඉරානය ස්විට්සර්ලන්තයේ සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරයි

පසුගිය සතියේ යුද්ධය අවසන් කිරීම සඳහා මූලික ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් සෘජු සාකච්ඡා සඳහා ස්විට්සර්ලන්තයට පැමිණ තිබේ. දින 60ක් ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීමේ කැපවීම මෙන්ම ලෙබනනය ඇතුළුව “සියලු පෙරමුණු” වල සතුරුකම් අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද මෙම සාකච්ඡාවල විෂය පථයට ඇතුළත් වේ. නමුත් ඊශ්‍රායලය සහ ලෙබනනයේ ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය …

Continue Reading

US and Iran begin talks on initial peace deal in Switzerland

US and Iranian officials have arrived in Switzerland for direct talks after signing an initial agreement to end the war last week. The deal includes a commitment to reach a final agreement within 60 days, as well as an end to hostilities on “all fronts” – including in Lebanon – and the reopening of the Strait of Hormuz. But ongoing …

Continue Reading

එක්සත් ජනපද-ඉරාන නියෝජිතයින් ස්විට්සර්ලන්ත සාකච්ඡා සඳහා පිටත් වෙයි

ඊශ්‍රායලය විසින් අද දින (20) ලෙබනනයට එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා අභියෝගයක් වුවද, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික නියෝජිතයා සහ ඉරාන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා සඳහා ස්විට්සර්ලන්තයට යමින් සිටි බව ඇක්සියෝස් පැවසීය. ස්ටීව් විට්කොෆ් සහ අබ්බාස් අරක්චි විසින් මෙහෙයවනු ලබන මෙම සාකච්ඡා, පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධය අවසන් කිරීම …

Continue Reading