සිරගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ යෝජිත නීති ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයේ අනුමැතිය
බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්‍රියා කළ යුතු බවට වන යෝජනාවට මහා සංඝරත්නයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ පූජනීය ත්‍රෛනිකායික …
Continue Reading
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට
රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර යෝජිත නීති සම්පාදනයේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු කියා …
Continue Reading
2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණය කිරීම සඳහා 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළැඹි තීරණයට අනුව, 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පවරා ඇති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය සැපයීම සහ අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නම් කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. මෙම කමිටුවට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය ඇමති සුනිල් …
Continue Reading
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ඒ …
Continue Reading
Speaker Endorses Anti-Corruption (Amendment) Bill
The Speaker of Parliament, Dr. Jagath Wickramaratne, today (19) endorsed the certificate on Anti-Corruption (Amendment) Bill. The Bill was presented to Parliament for its First Reading on 19 August 2026 by the Hon. Prime Minister and Minister of Education, Higher Education and Vocational Education. The Second Reading debate on the Bill was held on 8 October 2026, following which it …
Continue Reading
Prime Minister Instructs Officials to Expedite Solutions to Issues in the Education Sector
Prime Minister and Minister of Education, Higher Education and Vocational Education, Dr. Harini Amarasuriya, recently instructed officials to expedite solutions to a range of issues in the education sector. She issued these instructions while inquiring into issues brought to the attention of the Committee by Members of Parliament at a recent meeting of the Ministerial Consultative Committee on Education, Higher …
Continue Reading
අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු සඳහා විසඳුම් කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට උපදෙස්
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් …
Continue Reading
දරිද්‍රතාව, ආදායම් බෙදීයාම සහ ගෘහස්ථ සුබසාධනය පිළිබඳ වත්මන් තත්ත්වය ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ
දරිද්‍රතාව, ආදායම් බෙදීයාම, ගෘහස්ථ සුබසාධනය සහ ඊට අදාළ කරුණු පිළිබඳ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (13) රැස් වූ මෙම කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව හා සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් රටේ සමාජ හා ආර්ථික දත්ත …
Continue Reading
සිරගත කළ භික්ෂුවක් එළයට වැඩ කිරීමේ දී චීවරය දරා සිටීමට අවසර – අධිකරණ ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේ දී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා අද (14) …
Continue Reading
Special Committee Report on Updating the Rules, Regulations and Standing Orders under the Prisons Ordinance Handed Over to Secretary to the President
The interim report of the special committee appointed to update the rules, regulations and standing orders made under the Prisons Ordinance was handed over to the Secretary to the President Dr. Nandika Sanath Kumanayake this morning (14) at the Presidential Secretariat. The committee was appointed following a discussion between President Anura Kumara Dissanayake and the Maha Sangha representing the three …
Continue Reading