බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි
බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබීය. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, …
Continue Reading
Sri Lanka’s Elderly Population Exceeds 3.9 million
Sri Lanka’s population aged over 60 stands at 3,921,124, accounting for 18.002% of the country’s total population, according to the 2024 Census of Population and Housing, said Dr. Upali Pannilage, Minister of Rural Development, Social Security and Community Empowerment. The Minister made these remarks recently while responding in Parliament to a question for oral answers raised by Member of Parliament …
Continue Reading
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය මිලියන 3.9 ඉක්මවයි
2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ජනගහනය 3,921,124ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් 18.002%ක් වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම වැඩිහිටි …
Continue Reading
New Translation Unit Opened at Parliament
The Parliament of Sri Lanka marked a major milestone on 5th October with the official opening of its newly established Translation Unit. Established with the aim of providing the necessary facilities to handle the translation work of the Parliament more efficiently, this Unit was declared open by Mrs. Kushani Rohanadeera, Secretary-General of Parliament. Speaking at the event, the Secretary-General of …
Continue Reading
පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය විවෘත කෙරේ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා නිල වශයෙන් විවෘත කෙරිණි. පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කළ මෙම ඒකකය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ සුරතින් විවෘත කෙරිණි. මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කාර්යාලයක දියුණුව උදෙසා …
Continue Reading
Current status of the process to update prison regulations concerning Buddhist monks serving prison sentences
Following the incident involving Venerable Galagoda Aththe Gnanasara Thera, the Most Venerable Mahanayaka Theras wrote to the Commissioner-General of Prisons regarding the existing procedure for taking Buddhist monks serving prison sentences outside prison. Subsequently, a special discussion was held at the Presidential Secretariat on the 8th between President Anura Kumara Dissanayake and representatives of the Maha Sangha representing the three …
Continue Reading
සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීම: වත්මන් ප්‍රගතිය සහ තීන්දු මොනවාද ?
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින්, සිරගත වන භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු ඒ හා සබැඳි ශාසනික හා සමාජීය කරුණු පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 08වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. …
Continue Reading
2026 නොබෙල් සාම ත්‍යාගය හිටපු මානව හිමිකම් කොමසාරි නවනීදන් පිල්ලේට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු ප්‍රධානී සහ ජාත්‍යන්තර අධිකරණ විනිසුරු නවනීදන් “නවි” පිල්ලේ, ජාත්‍යන්තර නීතියට කළ දායකත්වය වෙනුවෙන් 2026 නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන ඇති බව නොබෙල් ජූරි සභාව අද (09) නෝර්වේහි ඔස්ලෝහිදී නිවේදනය කළේය. සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය දැරූ උත්සාහයන් වෙනුවෙන් ඇය නොබෙල් සාම ත්‍යාගය ජයග්‍රහණය කර ඇති බව ජෝර්ගන් වොට්නේ ෆ්‍රයිඩ්නස් පවසයි. නවී …
Continue Reading
Former UN human rights chief Navi Pillay wins Nobel Peace Prize
Former UN human rights chief and International Court of Justice judge Navanethem “Navi” Pillay has won the 2026 Nobel Peace Prize for her contributions to international law, the Nobel jury announced on Friday in Oslo, Norway. She has won for her efforts to promote peace and international law, Jørgen Watne Frydnes says. Navi Pillay has “significantly enlarged the scope and …
Continue Reading
Special Committee Appointed to Update Rules Regulations and Standing Orders Made under the Prisons Ordinance
A special committee was appointed today (08), on the instructions of President Anura Kumara Dissanayake, to update the rules, regulations and standing orders made under the Prisons Ordinance. The committee was appointed in accordance with the decision reached at the special discussion held this afternoon (08) between President Anura Kumara Dissanayake and the Maha Sangha representing the three Nikayas. The …
Continue Reading