බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව  (ආයතනික සහ පුද්ගලික)  පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජුනි 17) සිය සහතිකය සටහන් කළේය.   උක්ත පනත් කෙටුම්පත 2026.03.17 දින පළමුවර කියවන ලද අතර 2026.05.06 දින විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ මගින් බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත, 2007 අංක 07 දරන සමාගම් පනත, 2017 අංක 24 …

Continue Reading

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පසුගියදා (ජුනි 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.   පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125(5) ප්‍රකාරව ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාවට 2025 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා විභාග කරන ලද මහජන පෙත්සම්වලට අදාළව …

Continue Reading

ට්‍රම්ප් ඉරාන ගිවිසුම ගැන සහතිකයක් දුන්නත්  අවදානම් සහ ප්‍රශ්න තවමත් පවතී

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සතුරුකම් අවසන් කිරීම සඳහා ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතා සතුටින් පිළිගත හැකි උපන්දින තෑග්ගක් ලබා දී ඇත. ගිවිසුම ප්‍රකාශ කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය සටහනේ ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව්ගත කිරීම සඳහා විවෘත වන බවත් එක්සත් ජනපදය සිය නාවික අවහිරය ඉවත් කරන බවත්ය. “තෙල් ගලා යාමට ඉඩ දෙන්න!” ට්‍රම්ප් …

Continue Reading

එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹයි

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව  (Subcommittee on Prevention of Torture – SPT) සිය අවසන් සංචාරයෙන් වසර හතකට පසු අද (ජුනි 15) සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන බව එක්සත් ජාතීන් පවසයි. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රතිසංස්කරණ අනුගමනය කර තිබේ ද සහ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයින් සඳහා හෝ ඔවුන්ගේ නිදහස අහිමි කළ හැකි වෙනත් ස්ථානවල …

Continue Reading

UN torture prevention body to revisit Sri Lanka

GENEVA – The UN Subcommittee on Prevention of Torture (SPT) will return to Sri Lanka from 15 to 24 June, seven years after its last visit, to assess whether the authorities have followed through on reforms and strengthened protections for people in detention or other places where they may be deprived of their liberty. “Since our last visit in 2019, the Government of …

Continue Reading

Trump heralds Iran deal but questions – and risks – remain

The announcement of a deal to end hostilities between the US and Iran has provided Donald Trump with a very welcome birthday present – although it’s wrapped in a fair measure of uncertainty. In his social media post heralding the agreement, the American president said that the Strait of Hormuz would be open to commercial shipping and the US would …

Continue Reading

සාම ගිවිසුමකට ඉරානය සහ එක්සත් ජනපදය සූදානම්

රොයිටර් – ගල්ෆ් කලාපයේ යුද්ධය නැවැත්වීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුමක් ලබන ඉරිදා අත්සන් කළ හැකි බව බටහිර මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පැවසූ අතර ගිවිසුමට අත්සන් තබන ස්ථානය ජිනීවා වීමට ඉඩ ඇත. මූලාශ්‍රය පැවසුවේ ගිවිසුම කෙටුම්පත් කිරීම තවමත් සිදුවෙමින් වෙමින් පවතින බවත්, හිස්බුල්ලාට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රහාර ද අවසන් කළ යුතු බවට වන ස්ථාවරයේම ඉරානය රැඳී සිටින බවත්ය. එක්සත් …

Continue Reading

U.S.-Iran peace memorandum could be signed on Sunday in Geneva, source says

Reuters – A memorandum between the United States and Iran to halt the war in ​the Gulf could be signed as soon as Sunday, a Western source told Reuters on Friday, with Geneva emerging as the likeliest venue. The source said language in ‌the memorandum was still being finalised and Iran was sticking to its position that the deal must also …

Continue Reading

The Prevention of Terrorism (Temporary Provisions) Act (PTA) should be repealed without delay – NMSJ

By continuing to enforce the PTA, Sri Lanka is sending a message to the international community that it is not prepared to act in line with the standards of the civilised world. The National Movement for Social Justice, which has consistently maintained this position, calls on the Government to abolish this repressive law without any further delay. The PTA was …

Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කළ යුතු බව සාධාරණ සමාජය අවධාරණය කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී. එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් බලාත්මක කරවමින් සිටින ශ්‍රී ලංකාව ලෝකයට ලබා දෙමින් තිබෙන පණ්විඩය වි ඇත්තේ අප ශිෂ්ඨ සම්පන්න ලෝකය සමඟ එක්ව …

Continue Reading