අතුරුදහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම වහා පැවැත්වීය යුතුයි – ආණ්ඩුකාරවරුන්ගේ සංසදය රජයෙන් ඉල්ලයි
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මුවාවී පළාත් සභා කල් දැමීම නොකළ යුතු බවත් අතුරුදහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම වහා පැවැත්වීමට රජය වහාම පියවර ගත යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරුන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටී. මෙම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමකින් තොරව ආණ්ඩුකාරවර පාලනය යටතේ පළාත් සභා පවත්වා ගෙන යාම පළාත් පරිපාලනය බිඳවැටීමට හේතු වී ඇති …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ලබා ගැනේ
වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් – අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වන ලදි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස …
Continue Reading
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය
2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා …
Continue Reading
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජන්ම දින සමරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ. මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්‍ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, උප සභාපති …
Continue Reading
It is a positive move to place limits on MPs who betray the people’s mandate – NMSJ
Sunil Jayasekara, General Secretary, National Movement for Social Justice The National Movement for Social Justice (NMSJ) believes that the move to present a new Bill to Parliament to revoke the parliamentary seats of Members of Parliament who cross over to other parties after being elected by the people, in violation of the mandate they received, could become an opportunity for …
Continue Reading
මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් – සාධාරණ සමාජය
මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික …
Continue Reading
මාදුළුවාවේ සෝභිත නායක මාහිමි
(මැයි මස 29වන දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි) කරු ජයසුරිය – නායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද අප සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ උරුමයන් සහිත ජාතික ජීව ගුණය පිළිබඳව අවලෝකනය කරමින් අනාගතය නිවැරදි ලෙස ගොඩනඟා ගත යුතුව ඇති අවධියක ය. වසර 2500කට අධික පැහැදිලි උරුමයක් හිමි එමෙන් ම මහා …
Continue Reading
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම: පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කර ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 695ක පමණ ක්ෂණික ගෙවීමක් අනුමත කර ඇති බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසීය. ඊයේ (27) නිකුත් කළ නිවේදනයක, මැද පෙරදිග යුද්ධය සහ දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය ඇතුළු ගෝලීය සහ දේශීය අභියෝග නොතකා, ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ …
Continue Reading
‘ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින්’ හිටපු ජනපතිනියගෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ලිපියක්
ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගරුතර ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත පසුගිය දා (25) ලිපියක් යොමු කර තිබේ. එම සම්පූර්ණ ලිිපිය පහත පළ වේ. ගරුතර ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්ස ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කිරීම බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම රඳා පවතින්නේ ධර්ම-විනය දෙක මත බව අපි දනිමු. ඒ නිසාම ශාසන ඉතිහාසය පුරා …
Continue Reading
තලපති විජේ අගමැති මෝදි හමුවෙයි – තමිල්නාඩු ධීවරයින්ගේ ප්රශ්නය ගැනත් කියයි
තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී මේකෙදාටු වේල්ල ගැටලුව, ධීවරයින් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රාන්තයට අදාළ කරුණු සාකච්ඡා කළේය. මෙම මස මුලදී බලයට පත්වීමෙන් පසු තමිල්නාඩු මහ ඇමැතිවරයා දිල්ලි අගනුවරට කළ පළමු නිල සංචාරය මෙය බැවින් මෙම හමුව වැදගත්කමක් උසුලන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කාවේරි ගඟ හරහා මේකෙදාටු වේල්ල ව්‍යාපෘතිය සඳහා මුල්ගල් …
Continue Reading