විදුලි බිල්පත්වලට මහ ජනතාවට සහන දෙන්න රු. මිලියන 17,213ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (23) විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන …

Continue Reading

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට අනුකාරක සභාවක්

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළේය. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ …

Continue Reading

Three New High Court Judges Appointed

Accordingly, Mr Perumal Sivakumar, a Special Grade officer of the Judicial Service serving as District Judge of Jaffna; Ms Anandi Kanagaratnam, a Special Grade officer of the Judicial Service serving as Senior Assistant Secretary of the Judicial Service Commission; and Mr Gnanesa Lalith Kannangara, a Special Grade officer of the Judicial Service serving as District Judge of Colombo, have been …

Continue Reading

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ …

Continue Reading

‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ගැසට් කරයි

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ඊයේ (22) ගැසට් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි එය ගැසට් මගින් පළ කර ඇත.ෙ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහා ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ සකස් කර ඇත.

Continue Reading

Speaker Announces Supreme Court Determination on the “Twenty-Second Amendment to the Constitution” and the “Judicature (Amendment)” Bills to Parliament

Speaker Dr. Jagath Wickramaratne today (22) announced to Parliament the determination of the Supreme Court concerning the Bills titled the “Twenty-Second Amendment to the Constitution” and the “Judicature (Amendment)”. The announcement is as follows: I wish to announce that I have received the Determination of the Supreme Court in respect of the Bills titled “Twenty Second Amendment to the Constitution” …

Continue Reading

22 වැනි සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය – නිල නිවේදනය

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති …

Continue Reading

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායක ජගත් වික්‍රමරත්න අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ …

Continue Reading

Court of Appeal Judge M. Sri Mevan Anthony Edirimannasuriya Corea appointed as Acting President of the Court of Appeal

President Anura Kumara Dissanayake has appointed Court of Appeal Judge Mayadunna Sri Mevan Anthony Edirimannasuriya Corea as the Acting President of the Court of Appeal. The appointment has been made as President’s Counsel Nalin Rohantha Abeysuriya, who currently serves as President of the Court of Appeal, will be overseas until the 24th. Accordingly Mr. Mayadunna Corea was sworn in as …

Continue Reading

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එම්. ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කරනු ලැබ ඇත. අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා 24වන දා දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීමට අදාළව මෙම පත්වීම සිදු කර තිබේ. එ් අනුව, මායාදුන්න කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ …

Continue Reading