SLIATE ආයතනවල ගැටලු හා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුකාරක සභාව රැස්වෙයි
දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11) රැස් විය. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්‍රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්‍ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමග පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) …
Continue Reading
බන්ධනාගාර තදබදය අවම කිරීමට රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ …
Continue Reading
අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන් සහ සාධාරණ සමාජයේ නියෝජිතයින් අතර හමුවක්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ප්‍රමුඛ එහි නියෝජිතයින් පිරිසක් පසුගිය 17 වැනිදා කොළඹ, මාලිගාකන්ද, විද්‍යොදය පරිවේණාධිපති, ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, අග්ගමහාපණ්ඩිත, ආචාර්ය, ත්‍රිපිටකවාගීශවරාචාර්ය, උපධ්‍යයා, අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන් හමුවූහ. ශ්‍රී ලංකාවේ ගිහි හා සංඝ සමාජයේ දරුණු සමාජ පිරිහීමකට ලක්වෙමින් තිබෙන තත්ත්වය තුළ එම තත්ත්වය වළක්වා ගැනීම …
Continue Reading
සාධාරණ සමාජයේ නියෝජිත පිරිසක් විද්‍යාලංකාර පරිවේණාධිපති හිමියෝ මුණ ගැසෙති
ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මැතිතුමන් ප්‍රධාන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් පසුගිය 14 වෙනිදා විද්‍යාලංකාර පිරිවෙණට පැමිණ, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමියෝ මුණගැසුණ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතා පැවසුවේ ය. එහිදී, නාහිමියන් සමඟ ආකල්ප සංවර්ධිත සමාජයක් ගොඩනැගීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස …
Continue Reading
Implementation of Education Reforms Discussed at the Subcommittee
The Subcommittee on Education Reforms met recently (09) in Parliament under the chairmanship of Dr. Harini Amarasuriya, Prime Minister and Minister of Education, Higher Education and Vocational Education. The meeting focused on the progress of the General Education Reforms and Preschool Education Reforms scheduled to be implemented from 2027. It was stated that, as the initial step in implementing the …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි. සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර …
Continue Reading
Chief of Defence Staff (Repeal) Bill Passed in Parliament
The Chief of Defence Staff (Repeal) Bill was passed in Parliament today (09). The debate on the second reading of the Bill was held in Parliament from 11.00 a.m. to 5.00 p.m. today, following which the Bill was passed without a division. The Bill was presented to Parliament for its first reading on 4th August 2025. The Bill has been …
Continue Reading
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන …
Continue Reading
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 15ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Continue Reading
22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්
2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Continue Reading