PSTA ගැන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ 09ක්

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ ඇතුළත් කර ඇති අතිරේක ආරක්ෂණ විධිවිධාන සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සාදරයෙන් පිළිගන්නා බව ද එය …

Continue Reading

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විශේෂ වාර්තාවක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (28) නිකුත් කළේය. මෙම වාර්තාව සැකසීමට, මාධ්‍ය වාර්තා, කොමිසම වෙත ලැබුණු සහ කොමිෂන් සභාව රැස් කර ගන්නා ලද තොරතුරු මෙන් ම සටහන් කරගන්නා ලද ප්‍රකාශයන් මූලිකව පදනම කර ගෙන ඇත. 2026 ජූලි මස 05 සහ …

Continue Reading

වන අලි – මිනිස් ගැටුමට විසඳුම් දීමට සැබෑ දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි – පරිසර මාධ්‍යවේදී  මාලක රොද්‍රිගෝ

කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම – 02 – කොටස මාලක ඔබ වැදගත් කරුණක් අනාවරණය කළා. ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම ගැන ලියන්න අවශ්‍ය සියල්ල ලියලා අවසන් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් කරන්න පුළුවන් සියලු දේවලුත් කරලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේ පියවර අසාර්ථක වීමට හෝ ඒවායේ අඩුපාඩු ඇති …

Continue Reading