ග්‍රාමීය ප්‍රජාව හුදෙක් සංවර්ධනයේ ප්‍රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොවෙයි සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙසත් හඳුනාගත යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ග්‍රාමීය ප්‍රජාව හුදෙක් සංවර්ධනයේ ප්‍රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොව ඔවුන් ද සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, නවෝත්පාදකයින් සහ පෙරගමන්කරුවන් ලෙස හඳුනාගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඔක්තෝබර් 07 වන දින කොළඹදී පැවති ආසියා-පැසිෆික් කලාපයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන නවෝත්පාදන මැයෙන් පැවති සමුළුවේ (Asia – Passific conference on Innovation in Rural Development) සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් …

Continue Reading

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 දෙවන භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ අවධානම් පිලිබඳ ආකල්ප හා ඒ කෙරෙහි පවතින විශ්වාසය  ග්‍රහණය කරගනිමින් 2026 ජූලි 17 සිට 2026 අගෝස්තු 14 දක්වා කාලය තුළ සිදු කරන ලදී මෙම ප්‍රකාශනය මගින් …

Continue Reading

The Central Bank of Sri Lanka releases the Key Findings of the Systemic Risk Survey (SRS) – H2 of 2026

The Central Bank of Sri Lanka (CBSL) has released the key findings of the latest Systemic Risk Survey (SRS) conducted for the second half of 2026 (H2 of 2026), capturing financial market participants’ perceptions of risks to, and their confidence in, the Sri Lankan financial system. The survey was conducted from 17 July 2026 to 14 August 2026. This release …

Continue Reading

අමනාපකම් ජාතිවාදී මුහුණුවරක් ගැනීම වැළැක්වීම – ජෙහාන් පෙරේරා

සෞදි අරාබියේදී දේව අපහාස චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික පුරවැසියකු වන සිවරාසා අනෝජන් පිළිබඳ පුවත පසුගිය සති කිහිපය පුරා ජාතික අවධානයේ ප්‍රධාන තැනක් ගෙන තිබේ. පසුගිය මාසයේ පළමු වරට වාර්තා වූ තැන් සිට එය ප්‍රධාන පුවතක් බවට පත්විය. සෞදි බලධාරීන්ගෙන් ලිහිල් දඬුවමක් ලබාගැනීම සඳහා දේශීය වශයෙන් බොහෝ උත්සාහයන් ගෙන ඇත. එසේම, මෙම දඬුවම පැනවීමට මුල් වූ …

Continue Reading

2027 Appropriation Bill Presented to Parliament for First Reading

The Appropriation Bill for the year 2027 was presented to Parliament today (Oct. 07) for its First Reading by Hon. Dr. Anil Jayantha, Minister of Labour and Deputy Minister of Finance and Planning. The Appropriation Bill for the 2027 financial year provides for the allocation of financial resources required to meet government expenditure amounting to rupees four thousand nine hundred …

Continue Reading

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (ඔක්. 07) පළමුවර කියවීම සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම් (රුපියල් හාරදහස් නමසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අට දහසක්) වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ රජයට ණය ලබා …

Continue Reading

தீவு முழுவதும் ஒரு உயிர்ப்புள்ள அருங்காட்சியகம்

இலங்கையில் இரண்டரை இலட்சத்துக்கும் மேற்பட்ட தொல்லியல் தளங்களும், நான்கு மதங்களின் புனிதத் தலங்களும், ஆசியாவின் மிகச் சிறந்த அருங்காட்சியகங்கள் சிலவும் உள்ளன. இவற்றை ஒன்றிணைத்தால், தீவு முழுவதுமே மேற்கொள்ளத் தகுந்த ஒரு பயணமாக மாறும். ஜீவன் தியாகராஜா ஒரு சதுர கிலோமீற்றருக்கு இலங்கையளவு வரலாற்றைச் சுமந்து நிற்கும் நாடுகள் மிகச் சிலவே. 250,000 இற்கும் மேற்பட்ட தொல்லியல் தளங்கள் அடையாளம் காணப்பட்டுள்ளன. எட்டு இடங்கள் உலக மரபுரிமைப் பட்டியலில் இடம்பெற்றுள்ளன. ரிட்டிகல, அரங்கல ஆகிய வனத் தியான மடாலயங்கள், எமது கரையோரங்களில் அமைந்துள்ள சிவனின் …

Continue Reading

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳව සංසදයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමු විය. එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 …

Continue Reading

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි !

“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද  ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය  කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …

Continue Reading

The Island as One Living Museum

Sri Lanka has more than a quarter of a million archaeological sites, sacred places of four faiths and some of Asia’s finest museums. If we connect them, the whole island becomes a journey worth taking. By Jeevan Thiagarajah Few countries carry as much history to the square kilometre as Sri Lanka. More than 250,000 archaeological sites have been identified. Eight …

Continue Reading