
නව වසර ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ලෝකවාසී ජනතාවගේ යහපත් සිතුම් පැතුම් ඉටු වන සාමය හා සෞභාග්‍ය පිරි සමෘද්ධිමත් වසරක් වේවා – කරු ජයසූරිය
- Editor
- January 1, 2025
- කාලීන පුවත්, සිංහල Header
- කාලීන
- 0 Comments
2025 වසර ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ලෝකවාසී ජනතාවගේ යහපත් සිතුම් පැතුම් ඉටු වන සාමය හා සෞභාග්‍ය පිරි සමෘද්ධිමත් වසරක් වේවායි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ගරු සභාපති, හිටපු කතානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා කියයි. නව වසර වෙනුවෙන් Midpoint.lk වෙත විශේෂ සුභ පැතුම් පණිවුඩයක් එක්කරමින් කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ සාමය, සංහිඳියාව සහ අනෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් ‘ශ්‍රී ලාංකික …
Continue Reading