ක්‍රිකට් සහ ජාතික උනන්දුව – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටට ද වැදගත් වේ. ආයතන කළමනාකරණය කරන ආකාරයෙහි වෙනසක් එයින් පෙන්නුම් කෙරේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ට අවස්ථා කිහිපයක් ලැබී තිබිණි. එහෙත් එම සාර්ථකත්වයන් දුර්ලභ විය. විශේෂයෙන් පසුගිය වසර දහය තුළ එම තත්වයන් දැකගත හැකිවිය. මෙම පරිහානියට …

Continue Reading

දීපචෙල්වන් යනු කවුද ? සිදු වුණේ කුමක් ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 271 වැනි කතිකාව පසුගිය 26 වැනි ඉරිදා ‘දීපචෙල්වන්ට අදාළව පරිකල්පන සීමාවන් ලකුණු කිරීම තුළ භාෂණයේ නිදහස අර්ථ දක්වන්නේ කෙසේද ?” යන තේමාව යටතේ පවත්වන ලදි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන්, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ සහභාගී …

Continue Reading

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව – ජෙහාන් පෙරේරා

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායන් මත පදනම් වූ ‘යහපත් සිහිය’ පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රජාවන්ට උගන්වන, පූජ්‍ය පඤ්ඤාකර හිමියන් විසින් මෙම පාගමන මෙහෙයවනු ලැබිණි. භික්ෂූන් වහන්සේලා සමඟ ආලෝකා නම් සුනඛයකුද එක්වූ අතර, එමඟින් පාගමන වඩාත් මිත්‍රශීලී හා ආකර්ශනීය වී තිබිණි. මීට පෙර එක්සත් ජනපදයේ ද මෙවැනිම …

Continue Reading

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝකයම වෙනස් වෙමින් පවතී: අප කුමක් කරමු ද ?

අද දවසේ පවතින තත්ත්වය දෙස බැලූ විට පෙනී යන්නේ ඉතාම අමිහිරි, බියකරු චිත්‍රයකි. පසුගිය පැය කිහිපය පුරා ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ඉරානයේ උපායමාර්ගික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් අතර, ඉරානය ද සිය පූර්ණ ශක්තිය යොදවා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටී. අද 2026 මාර්තු 30 වන සඳුදා වන විට, වසර ගණනාවක් තිස්සේ සීතල යුද්ධයක් ලෙස පැවති ඉරාන-ඊශ්‍රායල ගැටුම දැන් විවෘත, දරුණු මහා …

Continue Reading

ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ‘ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය’ කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ  266 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය’ යන තේමාව යටතේ පැවැත්වූවේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පුෂ්පා වීරසේකර මැණිටක් …

Continue Reading

යථාතත්ත්වයට පත්කිරීමකින් තොරව සහන – ජෙහාන් පෙරේරා

මැදපෙරදිග ගැටුම ඉතා බරපතල වෙමින් පවතී. එය බොහෝ මරණවලට හේතුවෙමින්, නගර විනාශ කරමින්, ගෝලීය බලශක්ති හිඟයක් ඇති කරමින් පවතී. මේ නිසා, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජනතාව අනෙකුත් වැදගත් ගැටළු කෙරෙහි අඩු අවධානයක් යොමුකරති. මීට මාස හතරකට පමණ පෙර, ශ්‍රී ලංකාව ඉතා බලවත් සුළි කුණාටුවකට මුහුණ දුන්නේය. එය අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් ඇති කළේය. මිලියනයකට අධික පිරිසකට තම නිවාස …

Continue Reading

ළමා හිංසනය සමාජ පිළිලයක්

නිර්මලා දිසානායක සමාජ පිළිලයක් බවට පත්ව තිබෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වන කාරණයක් බවට පත්ව ඇත. පවුලක, රටක පමණක් නොව සමස්ත ලෝකයේම  බලාපොරොත්තුව වන්නේ ළමා පරපුරයි. ඔවුන් වැඩිහිටි රැකවරණය යටතේ සිටිය යුතු පිරිසකි. නමුත් ලොව පුරා අසන්නට දකින්නට ලැබෙන්නේ ළමයින්ට සිදුවන විවිධාකාරයේ හිංසනයන්, පීඩනයන් පිළිබඳ පුවත් ය. අද වන විට ලෝකයේ පවතින තත්ත්වය සමඟ මේ පිළිබඳ සාකච්ඡාවන් …

Continue Reading

නව ගෝලීය බල අරගලයේ තීරණාත්මක කලාපය – දකුණු ආසියාව

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ගෝලීය බල අධිකාරිය මැන බලන සහ ක්‍රියාත්මක වන ආකාරයෙහි සුවිශේෂී දසුනක් මැදපෙරදිග ඇවිළෙන ගැටුම් ඔස්සේ අපට පෙන්නුම් කරයි. මෙම නව යථාර්ථය තුළ, ඉරානය කේන්ද්‍ර කරගත් වත්මන් ගැටුම්කාරී තත්ත්වය, සිව්වන කාර්මික විප්ලවය ඔස්සේ සුපිරි බලවතුන් පිළිබඳ සංකල්පය සහමුලින්ම වෙනස් කරන ප්‍රපංචයක් ලෙස ඉස්මතුවී තිබේ. ඒ අනුව ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව එල්ල කරන ප්‍රහාරයන් ඔස්සේ විද්‍යාමාන …

Continue Reading

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම තීරණයට විවිධ දේශපාලන පක්ෂවලින් සහ සමාජයේ බොහෝ කොටස්වලින් සහයෝගය ලැබී තිබේ. සමාජ මාධ්‍යවල අදහස්, දේශපාලන පක්ෂවල ප්‍රකාශ සහ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල සාකච්ඡාවලදී බොහෝදුරට එකඟ වී ඇත්තේ, ශ්‍රී ලංකාව මානුෂීය වටිනාකම් සහ අන්තර්ජාතික නීතියට අනුව …

Continue Reading

Humanitarian Leadership on Land and Sea – Jehan Perera

There has been a rare consensus of opinion in the country that the government’s humanitarian response to the sinking of Iran’s naval ship IRINS Dena was the correct one. The support has spanned the party political spectrum and different sections of society. Social media commentary, statements by political parties and discussion in mainstream media have all largely taken the position …

Continue Reading