ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්ර, ශ්රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම ’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්ර 2026 …
Continue Reading
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්ර, ශ්රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්ර 2026 …
Continue Reading
අධ්යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභා වාර්තාවට අමාත්යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය
අධ්යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්රී ලංකාවේ අධ්යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපනය පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී. ඒ, ආචාර්ය හරිනි අමරසූරිය අග්රාමාත්යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපනය පිළිබඳ අමාත්යාංශයීය උපදේශක …
Continue Reading
වැලිකඩ බන්ධනාගාර සිදුවීම – මානව හිමිකම් කොමිෂමෙන් විශේෂ නිවේදනයක්
2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරයට තම නිලධාරීන්ට ප්රවේශ වීම ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම බරපතල කනස්සල්ල පළ කර ඇති අතර, එය 1996 අංක 21 දරන ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බව ද පවසයි. ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්ය ප්රකාශක නිහාල් චන්ද්රසිරි මහතා විසින් පසුගිය 15 වැනිදා නිකුත් කළ නිවේදනයක …
Continue Reading
𝐇𝐑𝐂𝐒𝐋 𝐌𝐞𝐞𝐭𝐬 𝐖𝐞𝐥𝐢𝐤𝐚𝐝𝐚 𝐏𝐫𝐢𝐬𝐨𝐧 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐬 𝐎𝐯𝐞𝐫 𝐀𝐜𝐜𝐞𝐬𝐬 𝐃𝐞𝐧𝐢𝐚𝐥
The Human Rights Commission of Sri Lanka (HRCSL) has expressed serious concern over the denial of access to its officers at Welikada Prison on 7 July 2026, describing it as a violation of the Human Rights Commission of Sri Lanka Act, No. 21 of 1996, which empowers the Commission to enter places of detention at any time without prior notice. …
Continue Reading
විභාග දෙපාර්තමේන්තුවේ 2021 – 2024 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය “කෝපා” කමිටුවේ අවධානයට
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය. ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්රතිඵල නිකුත් කිරීමේ ක්රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්රසම්පාදන …
Continue Reading
ආබාධ සහිත පුද්ගලයන්ගේ නිවාස අවශ්යතා සපුරාලීම සඳහා නිවාස ආධාර වැඩසටහන්වලදී ප්රමුඛතාව
“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” සහ “සෙවණ ආධාර” නිවාස ආධාර වැඩසටහන් යටතේ ප්රතිලාභීන් තෝරා ගැනීමේදී නිවසක් ඉදි කර ගැනීමේ අභියෝගයන්ට මුහුණ පා සිටින අබාධ සහිත පුද්ගලයන් සහ දිගුකාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් සමන්විත පවුල් සඳහා ප්රමුඛතාව ලබා දෙන බව අනාවරණය විය. මෙම වැඩසටහන් යටතේ එක් ප්රතිලාභී පවුලකට උපරිම වශයෙන් රුපියල් 1,000,000/- ක නිවාස ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තු …
Continue Reading
Iran threatens to block more vital seaways as Trump orders renewed Iran blockade
Iran’s Islamic Revolutionary Guard Corps has threatened to close “all other export corridors that benefit the U.S. and its allies”, Iranian media reported, after Iran shut the Strait of Hormuz and the U.S. reimposed a naval blockade of Iranian ports. “Regional energy exports are either shared by all, or denied to all,” the IRGC said in a statement carried by …
Continue Reading
Bodies set by Act of Parliament are expected to conduct affairs transparently and accountably under the RTI Act, CA decides
Private member associations maintained without Government funding or Government employees but set up under statute are held accountable under Sri Lanka’s Right to Information Act, No. 12 of 2016 (RTI Act), the Court of Appeal has decided, upholding a 2024 ruling of the Right to Information Commission (RTI Commission). That was in dismissing an application by the Chartered Institute of …
Continue Reading
පාර්ලිමේන්තු පනත් මගින් පිහිටුවන ලද ආයතන RTI පනත යටතේ විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අභියාචනාධිකරණය තීරණය කරයි
රජයේ අරමුදල් නොමැතිව පවත්වාගෙන යනු ලබන පෞද්ගලික සාමාජික සංගම් හෝ රජයේ සේවකයින් නමුත් ව්යවස්ථාව යටතේ පිහිටුවා ඇති ආයතන 2016 අංක 12 දරන ශ්රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI පනත) යටතේ වගකිව යුතු බව අභියාචනාධිකරණය තීරණය කර ඇත. 1976 අංක 24 දරන නීතිය යටතේ (සංශෝධිත පරිදි) පිහිටුවන ලද පිරිස් කළමනාකරණ වරලත් ආයතනය (Chartered Institute of Personnel Management CIPM) ‘පොදු අධිකාරියක් …
Continue Reading