පියාගේ ඝාතනයට පළිගන්නා බවට ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි දිවුරුම් දෙයි

තම පියා ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගන්නා බවට ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි දිවුරුම් දුන්නේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ඝාතනය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසුව මේ ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි. “පළිගැනීම අපේ ජාතියේ කැමැත්ත වන අතර එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි,” මොජ්තාබා කමේනි ලිඛිත පණිවිඩයක සඳහන් කළේය. පෙබරවාරි අගදී ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඔහුගේ පියා …

Continue Reading

Iran supreme leader vows revenge for father’s killing

Iran’s supreme leader on Saturday vowed revenge for the US-Israeli killing of his father and predecessor, hours after President Donald Trump warned against any attempt to assassinate him. Both sides dialled up the rhetoric after exchanges of fire this week rocked an interim agreement aimed at ending their war, which broke out in late February with massive US-Israeli strikes. Trump …

Continue Reading

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට ‘අධිකරණ සේවා සංගමය’ විරුද්ධයි

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට විරුද්ධ වීමට යෝජනාවක් මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය අද (11) ඒකමතිකව සම්මත කළේය. අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති මෙම රැස්වීමට විරෝධය පළ කරමින් එහි සභාපති මහේස්ත්‍රාත් පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වීමෙන් පසු මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයකි. දිවයින පුරා මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන් 65 දෙනෙකු …

Continue Reading

අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන ඉල්ලා අස්වෙයි

අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් අද (11) කැඳවන ලද විශේෂ මහා සභා රැස්වීමක් වටා ඇති වූ මතභේදයකින් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇත. අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා විසින් සාමාජිකයින්ට තම ඉල්ලා අස්වීම දැනුම් දෙමින් සහ ඔහුගේ තීරණයට හේතු දක්වමින් ලිපියක් ද නිකුත් …

Continue Reading

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස බී. සනත් පූජිත, ඊ. ආර්. වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ. එම්. ආර්. ජයසුන්දර, ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ, වෛද්‍ය එස්. ඒ. ඒ. එන්. ජයසේකර සහ එම්. එච්. මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීහු පත් …

Continue Reading

Trump says ‘ceasefire is over’ but talks can continue amid renewed US-Iran fighting

Both sides reported hitting dozens of targets, placing fresh strain on an interim deal to end their war and pushing oil prices to their highest level in two weeks. TEHRAN: US President Donald Trump said the ceasefire with Iran was “over” on Wednesday and added that he would allow talks to continue after fighting flared between the countries sparked by Iranian …

Continue Reading

‘Tax Power 2026’ National Tax Week begins

Tax Energy 2026 is not just a tax collection campaign, it is a national program that produces responsible citizens who love the country and love the country The country’s massive development projects have been started today using local funds without taking loan from anyone – Speaker Dr. Jagat Wikramarathne “Tax Shakti 2026” National Tax Week inaugurated by the Bureau of …

Continue Reading

බොර තෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට ඔපෙක්+  රටවල් සූදානම්

අගෝස්තු මාසයේ සිට බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔපෙක්+  රටවල් සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි. තෙල් අපනයනය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය ක්‍රමයෙන් නැවත විවෘත කිරීම හේතුවෙන් තෙල් මිල පහත වැටීම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇත. ජුනි සහ ජූලි සඳහා සමාන වැඩිවීම්වලට අමතරව, අගෝස්තු මාසයේ සිට දිනකට බැරල් 188,000කින් කෝටා වැඩි කිරීමට තෙල් නිෂ්පාදන රටවල් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති …

Continue Reading

දූෂණ විරෝධී උත්සාහයන් සරල හා ප්‍රායෝගික විය යුතුයි – අල්ලස් කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායක

දූෂණයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයේ සිට පූර්ණ පරිමාණයේ ක්‍රියාත්මක කිරීම දක්වා මාරුවෙමින් සිටින බවත්, ආයතනික, නෛතික සහ තාක්ෂණික වෙනස්කම් දැන් සිදුවෙමින් පවතින බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායක මහතා පැවසුවේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසම එක්ව සංවිධානය කරන ලද, ජාත්‍යන්තර දූෂණ විරෝධී සංසදයේදී ‘පරාවර්තන සහ …

Continue Reading

Sri Lanka: Effective National Preventive Mechanism needed to address persistent risks of torture and ill-treatment, UN torture prevention body says

GENEVA – Sri Lanka must strengthen its National Preventive Mechanism and take concrete action to address persistent risks faced by people deprived of liberty, the UN Subcommittee on Prevention of Torture (SPT) said after its second visit to the country, citing concerns over prolonged pre-trial detention, overcrowding and inadequate conditions in detention facilities and other places where people are deprived of liberty. “More …

Continue Reading