Ministerial Consultative Committee Focuses on Measures Taken to Curb Cybercrime

The Ministerial Consultative Committee on Public Security and Parliamentary Affairs focused its attention on a number of matters relating to ensuring public security, curbing illegal activities, and enhancing the efficiency of the police service. This was discussed when the Ministerial Consultative Committee on Public Security and Parliamentary Affairs met in Parliament on the 21st, under the chairmanship of Hon. Minister …

Continue Reading

සයිබර් අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ …

Continue Reading

ශ්‍රී ලංකාව ලෝකයට රුපියල් ට්‍රිලියන 32.977ක් ණය වෙලා – නවතම වාර්තාව මෙන්න

2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි. මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95.047ක් වන අතර විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 38.008කි. ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 5.0067ක්, ජපානයෙන් ඩොලර් බිලියන 2.2727ක් සහ ඉන්දියාවෙන් ඩොලර් …

Continue Reading

කැබිනට් තීරණ – සම්පූර්ණ වාර්තාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) මාධ්‍ය වෙත නිකුත් කළේය. එම සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

Continue Reading

22 ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) සලකා බැලීමට නියමිතය. යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන පෙත්සම් සලකා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලට අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන …

Continue Reading

බන්ධනාගාර තදබදය අවම කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් විමසයි

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය දා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට  නඩු පැවරීම දක්වා පොලිස්  දෙපාර්තමේන්තුවේ  …

Continue Reading

Police Department Consulted on Measures to Reduce Prison Overcrowding

The Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection focused on obtaining the views and proposals of the Police Department on measures that could be taken to reduce overcrowding in prisons. At a recent meeting of the committee held at Parliament under the chairmanship of Member of Parliament Dr. Najith Indika, discussions focused particularly on the Police Department’s procedures …

Continue Reading

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි – කතෝලික රදගුරු සමුළුව

විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට ගත් කැබිනට් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලදනය අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව සිය නිවේදනයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. මෙම නිවේදනය පහත පළ වේ.

Continue Reading

දූෂණ විරෝධී සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ දූෂණය වැළැක්වීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තහවුරු කිරීමේ අරමුණින් සංශෝධනය කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළාය. එම පනත ක්‍රියාත්මක කිරීමේදී පැනනැඟී ඇති නෛතික හා අර්ථ නිරූපණ ගැටලු, සිංහල හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින අනුකූලතා ගැටලු, දූෂණ විමර්ශන …

Continue Reading

Employment of Women, Young Persons and Children (Amendment) Bill Passed in Parliament

The Employment of Women, Young Persons and Children (Amendment) Bill was passed in Parliament today (Aug. 21). The debate on the Second Reading of the Bill was held from 11:30 a.m. to 5:30 p.m. Thereafter, the Bill was passed without a vote. The Employment of Women, Young Persons and Children (Amendment) Bill was introduced to increase the fines applicable to …

Continue Reading