දූෂණ විරෝධී සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ දූෂණය වැළැක්වීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තහවුරු කිරීමේ අරමුණින් සංශෝධනය කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළාය. එම පනත ක්‍රියාත්මක කිරීමේදී පැනනැඟී ඇති නෛතික හා අර්ථ නිරූපණ ගැටලු, සිංහල හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින අනුකූලතා ගැටලු, දූෂණ විමර්ශන …

Continue Reading

Employment of Women, Young Persons and Children (Amendment) Bill Passed in Parliament

The Employment of Women, Young Persons and Children (Amendment) Bill was passed in Parliament today (Aug. 21). The debate on the Second Reading of the Bill was held from 11:30 a.m. to 5:30 p.m. Thereafter, the Bill was passed without a vote. The Employment of Women, Young Persons and Children (Amendment) Bill was introduced to increase the fines applicable to …

Continue Reading

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ …

Continue Reading

Legislators must ensure the Supreme Court is not placed in a position where it has to hear its own case – NMSJ

The National Movement for Social Justice (NMSJ) is of the view that the proposed extension of the terms of judges of the higher courts through the proposed 22nd Amendment to the Constitution should be carried out only after careful consideration and a deep, multi-party discussion involving all relevant stakeholders. In this process, it is the responsibility of all parties to …

Continue Reading

Announcements by the Hon. Speaker – 19.08.2026

The Speaker, Dr. Jagath Wickramaratne, informed Parliament today (Aug. 19) that he had received copies of three petitions in respect of the Bill titled “Twenty Second Amendment to the Constitution” and a copy of a petition in respect of the Bill titled “Judicature (Amendment)” filed at the Supreme Court in terms of the Article 121(1) of the Constitution.

Continue Reading

22 වන අ.ක්‍ර.ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම් තුනක පිටපත් ලැබුණා – කතානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පටන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (අගෝ. 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Continue Reading

තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජය

එවැනි සිදුවීමකින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකියි. තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (18) නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. අද වන විට සමාජයේ …

Continue Reading

Committee on High Posts Approves Appointments of One Ministry Secretary and Three Chairpersons

The Committee on High Posts has approved the appointments of one Ministry Secretary and three chairpersons to government statutory boards and institutions. Accordingly, the Committee approved the appointment of Dr. Anil Jasinghe as Secretary to the Ministry of Health and Mass Media; Mr. S.A.M. Peiris as Chairman of the Colombo Lotus Tower Management Company (Pvt) Ltd.; Mr. H.M.P. Ratnayake as …

Continue Reading

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් කෙටුම්පත් දෙකට කථා නායකවරයාගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (අගෝ. 18) සිය සහතිකය සටහන් කළේය. 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, …

Continue Reading

Speaker Endorses Two Bills Passed in Parliament

The Speaker of Parliament Dr. Jagath Wickramaratne endorsed the certification today (18) on the Animals (Amendment) Bill and the National Water Supply and Drainage Board (Amendment) Bill. The Bill to amend the Animals Act, No. 29 of 1958 was presented to the Parliament of Sri Lanka for First Reading by the Minister of Agriculture, Livestock, Lands and Irrigation on 21.07.2026 …

Continue Reading