Committee on Public Finance Focuses on Security Sticker System Used on Liquor Bottles
The Committee on Public Finance stressed the need to make the security sticker system used on liquor bottles more efficient and cost-effective. The Committee on Public Finance, Chaired by Member of Parliament (Dr.) Harsha de Silva, met recently in Parliament. The Committee discussed the security sticker system used on liquor bottles, the Regulations issued under the Imports and Exports (Control) …
Continue Reading
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන …
Continue Reading
Employment of Women, Young Persons and Children (Amendment) Bill Considered by the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital
The Employment of Women, Young Persons and Children (Amendment) Bill, which is scheduled to be debated in Parliament on the 20th (Second Reading), was recently considered by the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. The matter was discussed when the Committee met recently under the chairmanship of Member of Parliament Sunil Rajapaksa. The meeting was chaired by …
Continue Reading
ස්ත්රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ
පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන (දෙවැනි වර කියවීම) ස්ත්රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික …
Continue Reading
ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
ශ්රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, රටේ ඉඩම් ක්ෂේත්රයට අදාළ ආයතනවල කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්රයේ අවශ්ය ප්රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා …
Continue Reading
යුද සැමරුම් සහ හෘදය සාක්ෂියේ සැමරුම: යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ – ශ්රී ලංකාභිමානී කරු ජයසූරිය
යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ. මිනිසෙකු තවත් මිනිසෙකුගේ ලෙයින් තම ජයග්රහණය හෝ පරාජය සනිටුහන් කිරීම තරම් මෙලොව අන් අඥාණකමක් තවත් නැත. එහෙත්, දශක තුනක් තිස්සේ මව්බිමේ හදවත පලා දමමින්, ජාතික ධනයත්, තරුණ ජීවිතත් බිලිගත් මහා සාපයකට ශ්රී ලාංකිකයන් ලෙස අපට මුහුණ දීමට සිදු විය. අද ඒ අමිහිරි අතීතයට තිත තැබූ දිනයයි. ලෙයින් සහ කඳුළින් ලියවුණු ඒ ඉතිහාසය නිමා …
Continue Reading
Sectoral Oversight Committee Focuses on Strengthening Rehabilitation Programmes to Reduce Prison Overcrowding
The Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection held an extensive discussion on further strengthening the rehabilitation process for individuals addicted to drugs, with the aim of reducing overcrowding in Sri Lanka’s prisons. The discussion took place when the Sectoral Oversight Committee met recently at Parliament under the chairmanship of Member of Parliament Dr. Najith Indika. Officials representing …
Continue Reading
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය
ශ්රී ලංකාවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමේ අරමුණින් මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ ක්රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ වු අවස්ථාවේදී මෙම …
Continue Reading
Focus on Strengthening the Teaching Service and Higher Education Sector to Build a Quality Education System
The Ministerial Consultative Committee on Education, Higher Education and Vocational Education focused on enhancing the professionalism of the teaching service, addressing teacher shortages, strengthening human resources in higher education institutions, and finding solutions to structural issues in the education sector, with the aim of building a quality education system. The discussion took place when the Committee met recently at Parliament …
Continue Reading
ගුණාත්මක අධ්යාපන පද්ධතියක් සඳහා ගුරු සේවය හා උසස් අධ්යාපන ක්ෂේත්රය ශක්තිමත් කිරීමට අවධානය
ගුණාත්මක අධ්යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ගුරු හිඟය විසඳීම, උසස් අධ්යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්යාපන ක්ෂේත්රයේ පවතින ව්යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම …
Continue Reading