2025 වසර තුළ පාර්ලිමේන්තුව විසින් පනත් 26 ක් සම්මත කෙරේ

2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇත.

සම්මත කරන ලද එම පනත් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

 පනතේ නමසම්මත කළ දිනයසහතිකය සටහන් කළ දිනයපනතේ අංකය
1පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)17.02.202517.02.202501/2025
2දේශීය ආදායම් (සංශෝධන)20.03.202520.03.202502/2025
3විසර්ජන21.03.202521.03.202503/2025
4එකතු කළ අගය මත බදු (සංශෝධන)09.04.202511.04.202504/2025
5අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ                                   08.04.202530.04.202505/2025
6විදේශීය ණය (ඉවත් කිරීමේ)23.05.202523.05,202506/2025
7අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)04.06.202518.06.202507/2025
8ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන)05.06.202519.06.202508/2025
9සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)22.07.202523.07.202509/2025
10සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)                 22.07.2025           23.07.202510/2025
11සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)22.07.202523.07.202511/2025
12සමාගම් (සංශෝධන)24.07.202504.08.202512/2025
13විනිමය පත්‍ර (සංශෝධන)07.08.202515.08.202513/2025
14ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)06.08.202518.08.202514/2025
15සමෘද්ධි (සංශෝධන)20.08.202522.08.202515/2025
16රබර් පාලන (සංශෝධන)20.08.202522.08.202516/2025
17සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය19.08.202503.09.202517/2025
18ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)10.09.202510.09.202518/2025
19ජාතික විගණන (සංශෝධන)11.09.202522.09.202519/2025
20ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය23.09.202507.10.202520/2025
21ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන)07.10.202507.10.202521/2025
22පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන)21.10.202530.10.202522/2025
23විසර්ජන05.12.202505.12.202523/2025
24සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු (සංශෝධන)05.12.202517.12.202524/2025
25ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන)  05.12.202517.12.202525/2025
26ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)  05.12.202517.12.202526/2025

Leave A Comment