ජනපති අනුර අපනයනකරුවන් සමග විශේෂ සාකච්ඡාවක
ජනපති අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී අවධාරණය කරයි අපනයනය ප්රමුඛ ලෙස සලකා ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ක්ෂේත්රයේ …
Continue Reading
බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට විශ්වාසභංගයක් – විවාදය අප්‍රේල් 10 වැනිදා
විපක්ෂය අද (19) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉදිරිපත් කළේය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනය සහතික කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා තම මූලික රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, තීරණාත්මක ජාතික බලශක්ති වත්කමක් අධීක්ෂණය කිරීමේදී එවැනි දැඩි නොසැලකිලිමත්කමක් අමාත්‍යවරයෙකුගේ වගකීම මූලික වශයෙන් උල්ලංඝනය කිරීමක් බවත් යෝජනාවේ සඳහන් වන බව …
Continue Reading
එයාර්බස් ගනුදෙනුවෙන් මහින්දටත් මුදල් දුන් බවට කපිල චන්ද්‍රසේනගෙන් අල්ලස් කොමිෂමට ප්‍රකාශයක්
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල අද (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2013 වසරේ සිට 2016 දක්වා කාලසීමාවේ ශ්‍රී …
Continue Reading
Parliamentary Caucus for Persons with Disabilities Holds Discussions with Twelve Ministries on 2026 Budget Allocations and Progress
The Parliamentary Caucus for Persons with Disabilities recently held discussions with twelve ministries on the allocations made under the 2026 Budget for persons with disabilities and the progress of their implementation. The meeting was held in Parliament under the chairmanship of Hon. Member of Parliament Sugath Wasantha de Silva. Officials of the Ministry of Transport, Highways and Urban Development informed …
Continue Reading
අරගල සමයේ අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ PTA යටතේ රඳවා ගැනීම: ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
2022 වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට පත් …
Continue Reading
President and Emir of Qatar discuss regional safety and Energy security
President Anura Kumara Dissanayake held a telephone conversation yesterday (18) with His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar, to discuss escalating tensions in the Middle East and their wider implications. During the call, President Dissanayake inquired about the current situation in Qatar, particularly the well-being of the approximately 150,000 Sri Lankans residing in …
Continue Reading
பிராந்திய பாதுகாப்பு மற்றும் வலுசக்தி பாதுகாப்பு குறித்து ஜனாதிபதிக்கும் கத்தார் அமீருக்கும் இடையில் கலந்துரையாடல்
மத்திய கிழக்கு பிராந்தியத்தில் தொடரும் அமைதியின்மை மற்றும் அதன் பாதிப்புகள் குறித்து, ஜனாதிபதி அநுர குமார திசாநாயக்க மற்றும் கத்தார் நாட்டின் அமீர் ஷேக் தமீம் பின் ஹமத் அல் தானி (Sheikh Tamim bin Hamad Al Thani) ஆகியோருக்கு இடையில் நேற்று இரவு (18) விசேட தொலைபேசி உரையாடல் இடம்பெற்றது. இதன்போது ஜனாதிபதி, கத்தார் நாட்டின் தற்போதைய நிலைமை குறித்து கேட்டறிந்ததுடன், குறிப்பாக அந்நாட்டில் வசிக்கும் 150,000 இற்கும் அதிகமான இலங்கையர்களின் நலன் தொடர்பிலும் கவனம் செலுத்தினார். தற்போதைய பிராந்திய நிலைமைகளைக் …
Continue Reading
කලාපීය ආරක්ෂාව සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ජනපති සහ කටාර්හි එමීර්වරයා අතර සාකච්ඡාවක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් Sheikh Tamim bin Hamad Al Thani මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (18) රාත්‍රියේ සිදු විය. මෙහිදී ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටි අතර, විශේෂයෙන්ම එරට වෙසෙන 150,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. පවතින කලාපීය වර්ධනයන් …
Continue Reading
தெற்கு மற்றும் மத்திய ஆசியாவிற்கான அமெரிக்க விசேட பிரதிநிதி ஜனாதிபதியை சந்தித்தார்
இந்நாட்டிற்கு வருகை தந்துள்ள தெற்கு மற்றும் மத்திய ஆசியாவிற்கான அமெரிக்க விசேட பிரதிநிதியும், இந்தியாவிற்கான அமெரிக்கத் தூதுவருமான Sergio Gor மற்றும் ஜனாதிபதி அநுர குமார திசாநாயக்கவிற்கும் இடையிலான சந்திப்பு இன்று முற்பகல் (19) ஜனாதிபதி அலுவலகத்தில் இடம்பெற்றது. அமெரிக்காவிற்கும் இலங்கைக்கும் இடையிலான இருதரப்பு உறவுகளை மேலும் வலுப்படுத்துவது குறித்து இச்சந்திப்பில் கலந்துரையாடப்பட்டது. மேலும், மத்திய கிழக்கின் போர்ச் சூழல் குறித்த இலங்கையின் நிலைப்பாடு மற்றும் போர்ச் சூழல் காரணமாக இலங்கை எதிர்கொள்ளும் சவால்கள் குறித்தும் ஜனாதிபதி இதன்போது தூதுக்குழுவினருக்கு விளக்கமளித்தார். ஜனாதிபதியின் செயலாளர் …
Continue Reading
United States Special Representative for South and Central Asia Meets the President
The United States Special Representative for South and Central Asia, and United States Ambassador to India, Mr Sergio Gor, who is currently visiting Sri Lanka, met with President Anura Kumara Dissanayake this morning (19) at the Presidential Secretariat. During the meeting, discussions were held on further strengthening bilateral relations between the United States and Sri Lanka. The President also briefed …
Continue Reading