2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මූල්ය වාර්තා පිළිබඳ විශ්ලේෂණය – 01
මැතිවරණ වියදම් නියාමනය කිරීම ශ්රී ලංකාවේ මැතිවරණ කතිකාව තුළ කේන්ද්රීය තේමාවක් බවට වැඩි වැඩියෙන් පවත්වෙමින් තිබේ. එය සාපේක්ෂව අලුත් කාරණයක් ලෙස පෙනුනත්, මෙම ගැටලුව රටට නුහුරු දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, 1977 ට පෙර වුවද මැතිවරණ වියදම් මැතිවරණ ක්රියාවලියේ වැදගත් අංගයක්ව තිබී ඇත. නව දේශපාලන සංස්කෘතියක් පොරොන්දු වෙමින් බලයට පත් වූ යහපාලන රජයේ නැඟීමත් සමඟ මෙම විෂය යළි ප්රාණවත් වී ප්රමුඛත්වයක් …
Continue Reading
What is El Niño effect and how to prepare for its damaging effects
Emeritus Professor I M Dharmadasa and Journalist Saroj Pathirana What is El Niño Effect In a normal year steady winds flow from east to west as shown in the figure below and known as trade winds or equatorial winds. The main reason for this wind is the pressure difference due to the differences in temperatures in different parts of the …
Continue Reading
කැබිනට් තීන්දු – සම්පූර්ණ වාර්තාව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (03) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) ජනමාධ්ය වෙත ලබා දුන්නේය. එම සම්පූර්ණ වාර්තාව පහත පළ වේ.
Continue Reading
ගොඩගැසී ඇති නඩු මිලියන 1.1 විසඳීමේ කටයුතු කඩිනම් කිරීමට විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි
මෙරට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු මිලියන 1.1 විසඳීමේ කටයුතු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලා සමගි ජන බලවේගය අද (04) කතානායකවරයාට යෝජනාවක් බාර දුන්නේය. මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩ ගැසී ඇති බවට අධිකරණ අමාත්යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් …
Continue Reading
CoPF Approves Rs. 71.7 Billion Relief Package Allocated Through Supplementary Estimate No. 03 of 2026 to Mitigate the Impact of the Middle East Conflict
The Committee on Public Finance (CoPF) has approved the Rs. 71.7 billion relief package allocated through Supplementary Estimate No. 03 of 2026 to provide relief to those affected by the economic repercussions arising from the conflict in the Middle East. The Committee also reviewed the allocations made under the relief package introduced by the Government to ease the burden on …
Continue Reading
මැදපෙරදිග යුද තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් සඳහා රුපියල් බිලියන 71.7ක සහන පැකේජයකට CoPF අනුමැතිය
ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජය යටතේ විවිධ අංශ සඳහා වෙන්කර ඇති ප්රතිපාදන සහ එම මුදල් භාවිත කරන ආකාරය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. ඒ එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ …
Continue Reading
Alliance of Tamil and Muslim Political Parties Meets President
A New National Consensus is Needed for All Sri Lankans to Move Forward Together – President Representatives of an alliance formed by six Tamil and Muslim political parties met with President Anura Kumara Dissanayake at the Presidential Secretariat this morning (3). During the meeting, the representatives drew the President’s attention to a number of issues of importance to Tamil-speaking communities …
Continue Reading
දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි
ශ්රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්යයි – ජනපති දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් …
Continue Reading
Sectoral Oversight Committee Discusses Comprehensive Programme to Reduce Prison Overcrowding and Inmate Density
The Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection held extensive discussions on formulating a systematic programme to reduce prison overcrowding and inmate density in Sri Lanka. The discussion took place when the Committee met recently in Parliament under the chairmanship of Hon. Member of Parliament Dr. Najith Indika. The Committee extensively deliberated on the key measures currently being …
Continue Reading
බන්ධනාගාර තදබදය අවම කිරීමේ ක්රමානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා
බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙරට බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්යාව වැඩි කිරීම, රැඳවියන් …
Continue Reading