විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2026 ජූනි: මාසික ජංගම ගිණුමේ හිඟයක් 

විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය.  2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 149ක හිඟයක් වාර්තා කළ අතර, එය අඛණ්ඩව වාර්තා වූ තෙවන මාසික හිඟය විය. 2025 වසරේ පළමු භාගය තුළ දී වාර්තා වූ අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගය තුළ …

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව – 2026 ජුනි’ ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක සහය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම …

Continue Reading

ගෙවල් කුලී සහ ආහාර මිල ඉහළට: ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර උද්ධමනයේ සංඛ්‍යානමය පදනම් බලපෑම බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙම වාර්තාව අනුව ආහාර උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 3.6හි සිට 2026 …

Continue Reading

පොලිසිය ඇතුළු විමර්ශන ආයතන නීතිය අවභාවිත කිරීම බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් –  නීතිඥ දුලාන් දසනායක

බන්ධනාගාරවල අමානුෂික තදබදයට ප්‍රායෝගික විසඳුම් ඇප ලබා දීම ඇතුළු යම් යම් දැඩි මර්ධනකාරී නීතියක් සම්මත වුවහොත් විමර්ශන ආයතනයක් ලෙස පොලිසිය එම නීතිය දැඩිව භාවිත කිරීම සුලබ තත්ත්වයක් වන අතර පොලිසිය කිසිම ‘සද්භාවයකින්’ තොරව එම නීතිය භාවිත කිරීම දැකගත හැකිය. පොලිසියේ මෙම ක්‍රියා කලාපයට එරෙහිව පසුගිය කාලය තුළ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පවරා තිබුණ ද, පොලිසිය එම නඩු වලින් බහුතරය පැරදී …

Continue Reading

අඳුරේ අතපත ගාමින් බන්ධනාගාර ගැටලුවලට විසඳුම් සොයන්න බැහැ – නීතිඥ ශිරාල් ලක්තිලක

බිහිසුණු බන්ධනාගාර කැරලි ලංකාවට අලුත් ඇත්දැකීමක් නොවේ. සමූල ඝාතන වශයෙන් සැලකිය හැකි සිදුවීම් තුනක් ඊට පෙර ආසන්න යුගයේ දී සිදුවී තිබේ. එහෙත් එවැනි සිදුවීම්වලින් බන්ධනාගාර පරිපාලනය හෝ දේශපාලන බලාධිකාරිය පාඩම් උගත් බවක් දැකගත නොහැකිය. එවැනි උගත් පාඩම් තිබුණේ නම් මීගමුව බන්ධනාගාරයේ දී නිලධාරීන් සහ රැඳවියන් මෙතරම් පිරිසකට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන්නේ නැත. ඔ්නෑම ප්‍රශ්නයක් හඳුනා ගැනීමට නම් ප්‍රශ්නයේ මුලට …

Continue Reading

Church of Ceylon urges Government to withdraw judges’ retirement age amendment

The Church of Ceylon (Anglican Church in Sri Lanka) has expressed concern and disappointment over the Cabinet decision to proceed with a proposed constitutional amendment to raise the retirement age of judges of the appellate courts. In a statement, the Church of Ceylon said it had hoped that the President and the Cabinet would listen to the powerful arguments of …

Continue Reading

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලං ඇංග්ලිකන් සභාවෙන් දැඩි නිවේදනයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට සහ කලකිරීමට පත්වන බව ශ්‍රී ලංකා ඇංග්ලිකන් සභාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ඇන්ග්ලිකන් සභාව අද (30) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එවැනි පියවරක් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය අඩපණ කළ හැකි බවට අනතුරු ඇඟවූ …

Continue Reading

பாராளுமன்றம் ஓகஸ்ட் 04ஆம் திகதி முதல் 07 ஆம் திகதி வரை கூடும்

பாராளுமன்றம் எதிர்வரும் ஓகஸ்ட் 04ஆம் திகதி முதல் 07ஆம் திகதி வரை கூடவிருப்பதாக பாராளுமன்ற செயலாளர் நாயகம் குஷானி ரோஹணதீர அவர்கள் தெரிவித்தார். குறித்த பாராளுமன்ற அமர்வு வாரத்திற்கான அலுவல்கள் கௌரவ சபாநாயகர் வைத்தியர் ஜகத் விக்கிரமரத்ன அவர்களின் தலைமையில் அண்மையில் நடைபெற்ற பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுக் கூட்டத்தில் தீர்மானிக்கப்பட்டதாகவும் அவர் குறிப்பிட்டார். பிரதம அமைச்சரிடம் கேட்கப்படும் வினாக்களுக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ள ஓகஸ்ட் 05ஆம் திகதி தவிர பாராளுமன்றம் கூடும் ஏனைய அனைத்து நாட்களிலும் மு.ப. 9.30 மணி முதல் மு.ப. 10.00 …

Continue Reading

Parliament to Meet from August 4 to 7

Parliament will meet from August 4 to 7, Secretary-General of Parliament Ms. Kushani Rohanadeera stated. She said the parliamentary business for the week was decided at a recent meeting of the Committee on Parliamentary Business, chaired by Speaker Dr. Jagath Wickramaratne. Except for Wednesday, August 5, when time has been allocated for Questions to be asked from the Prime Minister, …

Continue Reading

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය වූ බව ද ඇය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අගෝස්තු 05 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව …

Continue Reading