විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ සැලසුම : ආණ්ඩු සතුව බරපතළ කුමන්ත්‍රනකාරී අදහසක් තිබෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

නීතිඥයන් දහස් ගණනින් රැස්වු නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජික රැස්වීම මඟින් සමාජයට මුදාහරින ඒකායන අධිෂ්ඨානශීලී පණිවුඩය මාලිමා රජයට නොතේරෙණ බව පෙනේ.  එයින් කියවෙන්නේ තමන් සතුව බරපතළ කුමන්ත්‍රනකාරී අදහසක් පවතින නොවේද? නීතිඥ ප්‍රජාව කියන්නේ අධිකරණයේ ගොඩගැසී ඇති නඩු අවසාන කිරීම සදහා ඉහළ අධිකරණවල විනිසුරන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සඳහා කිසිදු සම්බන්ධතාවයක් නැති බවයි. අධිකරණයන්හි කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට ද ඉහළ අධිකරණවල විනිසුරන්ගේ විශ්‍රාම වයස …

Continue Reading

අධිකරණයේ ස්වාධීනත්වය ව්‍යවස්ථාවේ පූර්විකාවෙන්ම තහවුරු කළ කේන්ද්‍රීය අංගයක් – ආචාර්ය අසංග වැළිකල

අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවෙන්ම තහවුරු කළ අත්‍යවශයෙන් ආරක්ෂා කළ යුතු කරුණක් බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥ ආචාර්ය අසංග වැලිකළ පවසයි. ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු සහ එහි ව්‍යවස්ථා නීතිය පිළිබඳ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වන ආචාර්ය අසංග වැලිකළ ඒ බව සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට …

Continue Reading

සුළුතර ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය ආයෝජනයකි – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය වසරට වඩා ස්ථාන 30 කටත් වඩා ඉදිරියට පැමිණීමකි. දශක ගණනාවක දේශපාලනික හිංසනයෙන් සහ සන්නද්ධ අර්බුදයන්ගෙන් පසුව මෙය ඇගයීමට ලක්විය යුතු ජයග්‍රහණයකි. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව භීෂණකාරී අඳුරු යුගයන් පසුකර පැමිණි බව …

Continue Reading

Sri Lanka ‘CCC+/C’ Ratings Affirmed; Outlook Stable

Overview Rating Action On July 27, 2026, S&P Global Ratings affirmed its long- and short-term foreign and local currency sovereign credit ratings on Sri Lanka at ‘CCC+/C’. The outlook on the long-term foreign and local currency ratings is stable. We have revised the transfer and convertibility assessment to ‘B-‘ from ‘CCC+’. Outlook The stable outlook reflects our expectations that the …

Continue Reading

Cabinet approves proposal to extend judges’ retirement age by two years

Cabinet approval has been granted for a proposal to increase the retirement age of judges serving in the Supreme Court, Court of Appeal and other courts by two years. Accordingly, the proposal will now be referred to the Legal Draftsman for preparation, before being forwarded for the Attorney General’s clearance. Under Article 107(5) of the Constitution of Sri Lanka, the …

Continue Reading

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද (27) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ. මෙම යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. විනිසුරුවරුන් විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගත යුතු බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ මතයයි. …

Continue Reading

Sri Lanka exporters body welcomes US tariff decision

The Exporters Association of Sri Lanka (EASL) has welcomed the decision of the United States Trade Representative (USTR) to apply a 10% tariff on imports from Sri Lanka under the recently announced Section 301 measures. “This is a significant and welcome development for Sri Lanka’s export sector, particularly in light of the substantially higher tariff rates that had been proposed …

Continue Reading

‘සමාගම්වල විජ්ඡාවට රැවටීම නිසා වී ගොවීින් සතු විද්‍යාත්මක දැනුම අවලංගු වුණා: මේ ගැටලු සේරටම මුල ඒකයි’

ටෙරන්ස් ගාමිණි, දේශීය බීජ සුරැකීමේ සංවිධානයේ අනුශාසක, මේ දිනවල වී ගොවීන් යළි පාරට බැස ඇති අතර වී වලට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඔවුන්ගෙන් බරපතළ චෝදනාවක් එල්ල වේ. වී කිලෝවකට රුපියල් 140ක් හෝ 200ක් පවා ලැබෙන්නේ නම් වී ගොවියාට සතුටු විය හැකිය. නමුත් එය ඒක පාර්ශ්වික කතාවකි. වී ගොවියා ගැන පමණක් නොව පාරිභෝගිකයා ගැන ද සැලකිලිමත් වීමට සිදුවේ. මේ අවස්ථාවේ තමන් …

Continue Reading

යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතුය – ජෙහාන් පෙරේරා

රජය විසින් යෝජනා කර ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) පනත යනු දැඩි මර්දනකාරී පනත් කෙටුම්පතකි. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි ගැටලු විසඳීම අරමුණු කරගත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා NGO නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව රජයේ තර්කයයි. කෙසේවෙතත්, මෙම යෝජිත පනත දැනට පවතින ස්වරූපයෙන් පැවතුණහොත්, රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට පුළුල් ලෙස …

Continue Reading

වත්මන් අර්බුදයේ වගකීම රජය, ගොවි සංගම් සහ ගොවියා විසින් භාරගත යුතුයි – කෘෂිකර්ම අධ්‍යක්ෂ, කේ.බී. ගුණරත්න

2026 යල කන්නයේ වගා කළ වී වලට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම ගොවීන් උද්ඝෝෂණයේ යෙදී සිටින අතර එය මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ, කේ.බී. ගුණරත්න මහතා පැවසුවේය. මෙහි දී ඔහු පෙන්වා දුන්නේ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් මීට වඩා සංවේදී විය යුතු අතර වී වගාවේ නිරත ගොවීන් 12,000,000කගේ දුක-සැප ලබා ගැනීමට බත් ප්‍රධාන …

Continue Reading