New Chairman and Members Appointed to Delimitation Commission
President Anura Kumara Dissanayake has appointed M. K. Saman Sri Ratnayake as the new Chairman and a member of the Delimitation Commission. M. B. Rohana Pushpakumara and K. Thavalingam have been appointed as the other members of the Commission. The relevant letters of appointment were presented to them by Secretary to the President Dr Nandika Sanath Kumanayake at the Presidential …
Continue Reading
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්. කේ. සමන් ශ්රී රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරු පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඔවුන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) …
Continue Reading
New forced labour policy: ශ්රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු
ශ්රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, කැනඩාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, පකිස්ථානය, මැලේසියාව, කාම්බෝජය සහ තවත් රටවල් කිහිපයක් ඇතුළුව, ශ්රී ලංකාව ද 10%ක අඩු තීරුබදු අනුපාතයක් පවරා ඇති ආර්ථිකයන් 17 අතර වේ. එක්සත් ජනපද වෙළඳ නියෝජිත …
Continue Reading
Sri Lanka among countries facing 10% US tariff under new forced labour policy
Sri Lanka has been placed in the lower 10% tariff category under a new United States trade measure targeting imports linked to forced labour, according to the Office of the US Trade Representative (USTR). The new tariffs, announced by the USTR on Thursday under the direction of US President Donald Trump, impose additional duties ranging from 10% to 12.5% on …
Continue Reading
රජයේ අඩු පොළී ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම සහතික මිලට වී මිලදී ගත යුතුයි – සමන් පාලිත බණ්ඩාර – නියෝජ්ය සාමාන්යාධිකාරී, වී අලෙවි මණ්ඩලය
ගොවිජනතාව ඇත්තටම දන්නේ නැහැ, රජය වී මිල දී ගැනීමට ඉතාම අඩු පොළියකට ණය පහසුකම් ලබා දෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. නමුත් ගොවිජනතාව මේ ගැන දැනුවත් නැහැ. මේ ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගත යුතුයි. නමුත් ප්රශ්නය වන්නේ මේ ආකාරයට රජයේ අඩු පොළි ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ කවුද …
Continue Reading
ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 …
Continue Reading
2026 මුල් මාස හය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
2026 වසරේ මුල් භාගය තුළ ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8 ක වර්ධනයකි. 2026 වසරේපළමු …
Continue Reading
SLIATE ප්රතිව්යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය
ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනය (SLIATE) ප්රතිව්යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්රියාත්මක කිරීමේ ක්රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී පර්යේෂණය ක්රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක
ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය සහ ප්රතිපත්ති ක්රියාත්මක කිරීම ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීම සහ ශ්රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය හා ප්රතිපත්ති ක්රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා ඇතුළු එක්සත් …
Continue Reading
COPF සහ COPA වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිෂමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විවිධ ආයතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා පිළිවෙලින් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට යොමු කිරීම පිණිස වන තීරණ සඳහා (ජූලි 21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. ඒ අනුව, විදේශ ප්රේෂණ මත එතෙර රැකියාවල නියුතු …
Continue Reading