ගොවියා මුහුණ දෙන ඉරණම මේකද ? – කවුඩුල්ලේ ජයතිස්ස

පසුගිය අවුරුදු 76 පුරාවට මේ ගැටලුවට තිරසාර විසඳුමක් දෙන්න නොහැකි වුණේ ඇයි ?, කාගේ වුවමනාවට ද ඒක කරන්න නොහැකි වුණේ. මේ කාලය තුළ බලයට පත් වුණ ආණ්ඩු ගොවිජනතාව වෙනුවෙන් කළ සියලු යහපත් දේවල් මේ වසවිෂ භාවිතය නිසා යටපත් වෙලා, වැල් වැදිලා ගියා. ඒ නිසා මම යළි අවධාරණය කරනවා, වී ගොවීන් මුහුණ දෙන මේ ගැටලුවලට කෙටි කාලීන, මැදි කාලීන ස දිගු …

Continue Reading

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා පත් කර ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කරන ලදී. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කළ ආසිරි කරුණාවර්ධන මහතා …

Continue Reading

Speaker Endorses the National Environmental (Amendment) Bill

The Speaker, Dr. Jagath Wickramaratne, today (Jul. 21) endorsed the certificate for the National Environmental (Amendment) Bill, which was passed by Parliament. Although the National Environmental Act, No. 47 of 1980, together with the National Environmental (Amendment) Acts, No. 56 of 1988 and No. 53 of 2000, significantly strengthened environmental protection, this amendment was introduced in recognition of the fact …

Continue Reading

ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 21) සිය සහතිකය සටහන් කළේය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත් මඟින් පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද, වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට …

Continue Reading

New Chairperson and Members Appointed to the Finance Commission

President Anura Kumara Dissanayake has appointed Ms N. R. Anees as the new Chairperson and a member of the Finance Commission. J. M. C. J. Wijetunga and K. Karunaharan have been appointed as the other members of the Commission. The letters of appointment were presented to the appointees by the Secretary to the President, Dr Nandika Sanath Kumanayake, at the …

Continue Reading

මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්ම මහත්මීහු පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම මහත්ම මහත්මීන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද …

Continue Reading

අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා – නාමල් කරුණාරත්න, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම සාකච්ඡාවේ දී ඔවුන් ද හෙළි කළේ මෙවර ඉතා හොඳ අස්වැන්නක් තිබෙන බවයි. ඔව්, අපි අපේක්ෂා කළ ආකාරයට 2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ කළා. ඒ අනුව මුලතිව්, …

Continue Reading

මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට වගවීමක් නැද්ද කියලා බොහෝ දෙනෙක් අහනවා – රවී කරුණානායක, හිටපු අමාත්‍ය

මේක තමයි අපිත් කියන්නේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයත් ඒකයි. මේ ආයතන දෙකට වගවීමක් නැද්ද කියලා බොහෝ දෙනෙක් අහනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා ඔවුන් පාර්ලිමේන්තුවට වගකියන්නෙත් නැහැ, වගවිමකුත් නැහැ. ස්වාධීන ආයතනයක් වශයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණ විට ‘මම දන්නේ නැහැ’ කියලා වැඩක් නැහැ. ඔවුන්ට කළ යුතු වැඩ ගණනාවක් තිබුණා. මේ ගැන කටයුතු කරන ආයතනවලට නිසි පරිදි දැනුම්දීමක් කරලා …

Continue Reading

දරුවාගේ අවසාන භාරකාරයා රාජ්‍යය කියන සංකල්පය අද බිඳ වැටිලා – වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපති, ළමා හිංසනයට තිත පදනම

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (සාමාන්‍යයෙන්) වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙනවා. එම පැමිණිලි අතරින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් ‘ශාරීරික දඬුවම්’ නැතිනම් ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි. වසර දෙකකට පමණ පෙර මේ පැමිණිලි තමයි වැඩි පුරම ලැබුණේ. නමුත් මේ වන විට (කිසියම් හේතුවක් නිසා) මේ වර්ගීකරණය කිරීමේ වෙනසක් කරලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ රජයේ සැලසුම සහ ඉහළ අධිකරණවල පවතින …

Continue Reading

Election Commission’s Technical Report on Enhancing Women’s and Youth Representation at Provincial Council Elections Presented to Parliamentary Select Committee

A technical report prepared by the Election Commission on enhancing the representation of women and youth at Provincial Council Elections was presented to the Parliamentary Select Committee to look into and report to Parliament on the matter of selecting the Electoral System under which the Provincial Council Elections should be held and submit its proposals and recommendations in that regard. …

Continue Reading