Sectoral Oversight Committee Emphasizes the Need for a Comprehensive Agricultural Data System to Meet the Country’s Rice Requirement
The Sectoral Oversight Committee on Environment, Agriculture and Resource Sustainability discussed the paddy purchasing process and the measures taken by the Government to ensure an adequate supply of rice to meet the country’s requirement. The matter was taken up when the Committee met recently at Parliament under the Chairmanship of Member of Parliament Hector Appuhamy. During the meeting, the importance …
Continue Reading
Constitutional Council Invites Fresh Applications for Appointment as Members of the Human Rights Commission of Sri Lanka
The Constitutional Council invites fresh applications from qualified and interested individuals to be considered for recommendation for appointment to the existing vacancies in the post of Member of the Human Rights Commission of Sri Lanka. Applicants are required to submit their applications using the prescribed application form available on the Parliament of Sri Lanka website. The application form can be …
Continue Reading
Constitutional Council Calls for Fresh Applications for Appointment as Members of the National Police Commission
The Constitutional Council invites fresh applications from qualified and interested individuals to be considered for recommendation for appointment to the existing vacancies and one forthcoming vacancy in the post of Member of the National Police Commission. Applicants are required to submit their applications using the prescribed application form available on the Parliament of Sri Lanka website. The application form can …
Continue Reading
Ministerial Consultative Committee Approves Sub-Committee Report on the Establishment of an Education Council
The Ministerial Consultative Committee on Education, Higher Education and Vocational Education recently discussed and approved the final report of the Committee appointed to make recommendations for the establishment of an Education Council in Sri Lanka which had been endorsed by the Sub-Committee on the Establishment of an Education Council. The approval was granted at the meeting of the Ministerial Consultative …
Continue Reading
පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව, විශේෂ කාරක සභාව හමුවට
පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කළ තාක්ෂණික වාර්තාවක් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් කෙරිණි. අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ මෙම විශේෂ …
Continue Reading
සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා විධිමත් කෘෂිකාර්මික දත්ත පද්ධතියක අවශ්‍යතාව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරේ
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ රටේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති මෙම රැස්වීමේදී, කෘෂිකාර්මික නිෂ්පාදනය සහ වෙළෙඳපොළ ඉල්ලුම අතර පවතින අසමතුලිතතාව අවම කිරීම සඳහා නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කෙරිණි. වගා කරන භෝග වර්ග, …
Continue Reading
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම ’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 …
Continue Reading
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 …
Continue Reading
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභා වාර්තාවට අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී. ඒ, ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක …
Continue Reading
රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකර සිල්ලර වැඩ වලින් ඉදිරියට යන්න බැහැ – මහාචාර්ය රොහාන් සමරජීව
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් පසුගිය දා නැවත නම් කළා. මේ සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් කළ හැකි ද ? පළමුවෙන්ම කියන්න ඕනෑ ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් නම් කළ පළමු අවස්ථාව මෙය නොවන බව. 2018 වර්ෂයේ දීත් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් …
Continue Reading