වැලිකඩ බන්ධනාගාර සිදුවීම – මානව හිමිකම් කොමිෂමෙන් විශේෂ නිවේදනයක්
2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරයට තම නිලධාරීන්ට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බරපතල කනස්සල්ල පළ කර ඇති අතර, එය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බව ද පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍රසිරි මහතා විසින් පසුගිය 15 වැනිදා නිකුත් කළ නිවේදනයක …
Continue Reading
𝐇𝐑𝐂𝐒𝐋 𝐌𝐞𝐞𝐭𝐬 𝐖𝐞𝐥𝐢𝐤𝐚𝐝𝐚 𝐏𝐫𝐢𝐬𝐨𝐧 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐬 𝐎𝐯𝐞𝐫 𝐀𝐜𝐜𝐞𝐬𝐬 𝐃𝐞𝐧𝐢𝐚𝐥
The Human Rights Commission of Sri Lanka (HRCSL) has expressed serious concern over the denial of access to its officers at Welikada Prison on 7 July 2026, describing it as a violation of the Human Rights Commission of Sri Lanka Act, No. 21 of 1996, which empowers the Commission to enter places of detention at any time without prior notice. …
Continue Reading
විභාග දෙපාර්තමේන්තුවේ 2021 – 2024 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය “කෝපා” කමිටුවේ අවධානයට
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය. ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන …
Continue Reading
නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් අපේ සම්ප්‍රදායික මතය වෙනස් කළ යුතුයි – රොමාලි තුඩාවේ, ප්‍රධාන විධායක නිලධාරී, තුඩාවේ සහෝදරයෝ සමාගම
ඉදිකිරීම් කර්මාන්තයේ බහුතරයක් අමුද්‍රව්‍ය ආනයනය කරන බවට මතයක් සමාජය තුළ තිබේ. නමුත් සාමාන්‍ය නිවසක ව්‍යුහය සලකා බලන විට වැඩි වශයෙන් භාවිතා වන්නේ වැලි, සිමෙන්ති සහ බ්ලොක් ගල් යන අමුද්‍රව්‍ය තුනයි. මෙම අමුද්‍රව්‍ය අතරින් වැලි සහ බ්ලොක් ගල් ලංකාවේ නිෂ්පාදනය කළ හැකි අතර සිමෙන්තිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවේ. එසේම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සඳහා සැලකිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ආනයනය කිරීමට ද …
Continue Reading
ආබාධ සහිත පුද්ගලයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා නිවාස ආධාර වැඩසටහන්වලදී ප්‍රමුඛතාව
“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” සහ “සෙවණ ආධාර” නිවාස ආධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිවසක් ඉදි කර ගැනීමේ අභියෝගයන්ට මුහුණ පා සිටින අබාධ සහිත පුද්ගලයන් සහ දිගුකාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් සමන්විත පවුල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව අනාවරණය විය. මෙම වැඩසටහන් යටතේ එක් ප්‍රතිලාභී පවුලකට උපරිම වශයෙන් රුපියල් 1,000,000/- ක නිවාස ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තු …
Continue Reading
කොවිඩ් වලින් පස්සේ ඉදිකිරීම් මිල 200%කින් ඉහළ ගිහින් – සුජිත් මොහොට්ටි – වාස්තු විද්‍යාඥ
ලංකාවේ විවාහ වන ඕනෑම යුවළකගේ ප්‍රධානතම සිහිනය වන්නේ නිවසක් ඉදිකර ගැනීමය. පැරා තීරු බදු – අධි මිලැති ගොඩනැගිලි ද්‍රව්‍ය හේතුවෙන් තරුණ පරපුරේ මේ සිහිනය බිඳ වැටී තිබේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවන්ට අනුව නිවසක් ඉදිකිරීමට තම ආදායමට සාපේක්ෂව වැඩිම මුදලක් වැය වන රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයේ පසුවේ. මීට දශක කිහිපයකට පෙර සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වසරක් දෙකක් …
Continue Reading
Iran threatens to block more vital seaways as Trump orders renewed Iran blockade
Iran’s Islamic Revolutionary Guard Corps has threatened to close “all other export corridors that benefit the U.S. and its allies”, Iranian media reported, after Iran shut the Strait of Hormuz and the U.S. reimposed a naval blockade of Iranian ports. “Regional energy exports are either shared by all, or denied to all,” the IRGC said in a statement carried by …
Continue Reading
Parliamentary Business for the Next Sitting Week Decided
Secretary General of Parliament, Mrs. Kushani Rohanadeera, states that the business for Parliament Week, scheduled from July 21 to 24, 2026, has been decided. The decisions were taken at the meeting of the Committee on Parliamentary Business held on July 10, 2026, under the chairmanship of the Hon. Speaker, Dr. Jagath Wickramaratne. Accordingly, on Tuesday, July 21, the time from …
Continue Reading
මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ
ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. 2026.07.10 දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. ඒ අනුව, ජූලි 21 අඟහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු …
Continue Reading
மாகாண சபைகளை உடனடியாக நிறுவுவதற்கான பொருத்தமான தேர்தல் முறை குறித்து, சமூக நீதிக்கான தேசிய இயக்கத்தின் மூன்று முன்மொழிவுகள்
மாகாண சபைத் தேர்தல்களுக்கான முறையைத் தேர்ந்தெடுப்பதற்கான நாடாளுமன்றத் தெரிவுக் குழுவிடம் சமூக நீதிக்கான தேசிய இயக்கம், 3 முன்மொழிவுகளைச் சமர்ப்பித்துள்ளது. இதன் மூலம், மாகாண சபைகளில் பெண்கள் மற்றும் இளைஞர்களின் பிரதிநிதித்துவத்தை உறுதி செய்வதற்காக முன்வைக்கப்பட்ட முன்மொழிவுகளைக் கருத்தில் கொள்ளவும், தொடர்புடைய முன்மொழிவுகளை மேலும் நடைமுறைக்கு ஏற்ற வகையில் நனவாக்குவதற்குத் தேவையான நடவடிக்கைகளை எடுக்கவும், மாகாண சபைத் தேர்தல்களைத் தாமதமின்றி எவ்வாறு நடத்தலாம் என்பதைச் சுட்டிக்காட்டவும் சமூக நீதிக்கான தேசிய இயக்கம் எதிர்பார்க்கிறது. கலாநிதி சுஜாதா கமகே, பேராசிரியர் சுதாந்தா லியனகே மற்றும் உள்ளூராட்சிமன்ற உறுப்பினரும் சட்டத்தரணியான செல்வி லிஹினி பெர்னாண்டோ ஆகியோரின் …
Continue Reading