NMSJ proposes three options to enable early Provincial Council elections
The National Movement for Social Justice (NMSJ) submitted three proposals to the Parliamentary Select Committee tasked with recommending an electoral system for Provincial Council (PC) elections, with the aim of enabling the long-delayed elections to be held without further delay while ensuring greater representation for women and youth. We submitted the proposals to the Select Committee chaired by Minister Vijitha …
Continue Reading
නිවසක් ඉදිකිරීමට යන මුදලින් 40%ක් පැරා තීරු බදු – ධනනාත් ප්‍රනාන්දු – විධායක අධ්යක්ෂ, Advocata Institute
පැරා තීරු බදු ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්රයට බලපාන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී අංශ තුනක් ඔස්සේ ඒ ගැන විමසා බැලීමක් කළ හැකිය. ලෝකයේ ඔ්නෑම රටක් ඉදිරියට යන්නේ එම රටේ සිටින අභිලාෂකාමී, තරඟකාරී ජනතාව නිසාය. ලංකාවේ තත්ත්වය සලකා බලන්නේ නම් රට ඉදිරියට ගමන් කරන්නේ මෙකී ජනතාව නිසාය. මෙම ජනතාව මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ ආහාර, ඇඳුම් සහ නිවාස යන ‘මූලික අවශ්‍යතා’ය. නිවාසයක් …
Continue Reading
ප්රකාශනයේ සිට ක්‍රියාකාරීත්වය දක්වා ප්‍රමාදයකින් තොරව – ජෙහාන් පෙරේරා
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්රචණ්ඩත්වය, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණදීමට සිදුවූ පළමු ප්‍රධානතම අර්බුදය බවට පත්ව තිබේ. දශක ගණනාවක් තිස්සේ ගොඩගැසී බන්ධනාගාර පද්ධතිය බෝම්බයක් බවට පත්කිරීමට හේතු වූ මෙකී තත්ත්වයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු හෝ නොවීමට හැකිය. එහෙත් සැබෑ කරුණ නම්, රජය විසින් දියත් කරන ලද ‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන හේතුවෙන්, 2024 අගභාගයේදී 28,000ක් ලෙස …
Continue Reading
විවේචනවලින් රටක් දුවන්නේ නැති බව දැන් ආණ්ඩුවට වැටහිලා තිබෙනවා – රෝහිණී කවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගය
හිස් භාජන වල සද්දේ විතරයි කියලා කියනවානේ, ඒක තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එදා විවේචකයෝ අද පාලකයෝ වෙලා. විවේචනවලින් ආණ්ඩුවක්, රටක් දුවන්නේ නැති බව දැන් ඔවුන්ටම වැටහිලා තිබෙනවා. වැඩ බැරි ආණ්ඩුව ගමන්ගේ නොහැකියාව වසා ගන්නේ මේ උද්දච්ඡකමයි මර්දනයක් භාවිතා කරලා. ආණ්ඩුවට දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා කියලා විපක්ෂය දැන් නිතරම කියනවා. විපක්ෂය කියන මේ කතාවේ තේරුම මොකක්ද ? මාළිමාව, එහෙම …
Continue Reading
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ සැලසුමට විරෝධතා ඇති වීම ස්වභාවිකයි – මහාචාර්ය ජයදේව උයන්ගොඩ
ලංකාවේ තිබෙන ගැටලුව තමයි අපේ ශ්‍රේෂ්ඨාධිකරණය කුඩයි, විසඳීමට අති විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. අභියාචනාධිකරණයේ පවා අති විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. මම දකින ආකාරයට මේ ආකාරයෙන් නඩු ගොඩගැසීමෙන් වාසි ලබන එකම පිරිස තමයි නීතිඥවරු. නඩුකාරයින් ප්‍රමාණය වැඩි කරනවාට විරුද්ධ වෙන්නෙත් නීතිඥයින්ම තමයි අමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජූලි 04 වැනිදා සිය 250 වැනි ‘නිදහස් දිනය’ අති උත්කර්ෂවත් ලෙස සැමරුවේ ය. මෙම සැමරුව …
Continue Reading
දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් නව යෝජනා
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 09) මෙම පැවති සංසද රැස්වීමේදී,පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ …
Continue Reading
කාන්තාවන් දේශපාලනයට පැමිණිය යුත්තේ ‘ඔළුගෙඩි පිරවීමට’ නොවේ – නීතිඥ ලිහිණි ප්‍රනාන්දු
මේ තරම් කාන්තාවන් පිරිසක් පාර්ලිමේන්තුවට තෙරීපත් වීම ගැන අපි සතුටු වුණා. නමුත් කාන්තා කොමිෂම සම්බන්ධ අර්බුදයේ දී ඔවුන් ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නේ නැහැ. අටමස්ථානාධිපති හිමියන් අතින් බලවයස්කාර දැරියක් දූෂණය වුණා ය කියන සිද්ධියේ දී කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වුණේ නැහැ” මෙහිදී ලිහිණි ප්‍රනාන්දුගේ අදහස වූයේ කාන්තාවන් පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුත්තේ ‘ඔළුගෙඩි පිරවීමට’ පමණක් නොවන …
Continue Reading
පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව ‘සාධාරණ සමාජයෙන්’ යෝජනා තුනක්
පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් මේ සම්බන්ධයෙන් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා …
Continue Reading
Bodies set by Act of Parliament are expected to conduct affairs transparently and accountably under the RTI Act, CA decides
Private member associations maintained without Government funding or Government employees but set up under statute are held accountable under Sri Lanka’s Right to Information Act, No. 12 of 2016 (RTI Act), the Court of Appeal has decided, upholding a 2024 ruling of the Right to Information Commission (RTI Commission). That was in dismissing an application by the Chartered Institute of …
Continue Reading
පාර්ලිමේන්තු පනත් මගින් පිහිටුවන ලද ආයතන RTI පනත යටතේ විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අභියාචනාධිකරණය තීරණය කරයි
රජයේ අරමුදල් නොමැතිව පවත්වාගෙන යනු ලබන පෞද්ගලික සාමාජික සංගම් හෝ රජයේ සේවකයින් නමුත් ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ආයතන 2016 අංක 12 දරන ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI පනත) යටතේ වගකිව යුතු බව අභියාචනාධිකරණය තීරණය කර ඇත. 1976 අංක 24 දරන නීතිය යටතේ (සංශෝධිත පරිදි) පිහිටුවන ලද පිරිස් කළමනාකරණ වරලත් ආයතනය (Chartered Institute of Personnel Management CIPM) ‘පොදු අධිකාරියක් …
Continue Reading