පියාගේ ඝාතනයට පළිගන්නා බවට ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි දිවුරුම් දෙයි
තම පියා ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගන්නා බවට ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි දිවුරුම් දුන්නේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ඝාතනය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසුව මේ ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි. “පළිගැනීම අපේ ජාතියේ කැමැත්ත වන අතර එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි,” මොජ්තාබා කමේනි ලිඛිත පණිවිඩයක සඳහන් කළේය. පෙබරවාරි අගදී ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඔහුගේ පියා …
Continue Reading
Iran supreme leader vows revenge for father’s killing
Iran’s supreme leader on Saturday vowed revenge for the US-Israeli killing of his father and predecessor, hours after President Donald Trump warned against any attempt to assassinate him. Both sides dialled up the rhetoric after exchanges of fire this week rocked an interim agreement aimed at ending their war, which broke out in late February with massive US-Israeli strikes. Trump …
Continue Reading
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට ‘අධිකරණ සේවා සංගමය’ විරුද්ධයි
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට විරුද්ධ වීමට යෝජනාවක් මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය අද (11) ඒකමතිකව සම්මත කළේය. අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති මෙම රැස්වීමට විරෝධය පළ කරමින් එහි සභාපති මහේස්ත්‍රාත් පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වීමෙන් පසු මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයකි. දිවයින පුරා මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන් 65 දෙනෙකු …
Continue Reading
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන ඉල්ලා අස්වෙයි
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් අද (11) කැඳවන ලද විශේෂ මහා සභා රැස්වීමක් වටා ඇති වූ මතභේදයකින් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇත. අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා විසින් සාමාජිකයින්ට තම ඉල්ලා අස්වීම දැනුම් දෙමින් සහ ඔහුගේ තීරණයට හේතු දක්වමින් ලිපියක් ද නිකුත් …
Continue Reading
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) ඇතුළු පනත් කෙටුම්පත් තුනක් සම්මත වෙයි
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂඨාධිකරණ නියෝගයට අනුව ( 14 වැනි වගන්තියට) විශේෂ බහුතරයකින් ද , මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද (09) සම්මත විය. මෙම පනත් කෙටුම්පත් මඟින් මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදීන්ට මුදල් සැපයීම සහ මූල්‍ය අපරාධ …
Continue Reading
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස බී. සනත් පූජිත, ඊ. ආර්. වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ. එම්. ආර්. ජයසුන්දර, ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ, වෛද්‍ය එස්. ඒ. ඒ. එන්. ජයසේකර සහ එම්. එච්. මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීහු පත් …
Continue Reading
Trump says ‘ceasefire is over’ but talks can continue amid renewed US-Iran fighting
Both sides reported hitting dozens of targets, placing fresh strain on an interim deal to end their war and pushing oil prices to their highest level in two weeks. TEHRAN: US President Donald Trump said the ceasefire with Iran was “over” on Wednesday and added that he would allow talks to continue after fighting flared between the countries sparked by Iranian …
Continue Reading
පළාත් සභා මැතිවරණ පැවැත්වීමට යොදාගත හැකි මාවතක් තිබෙනවා – මහාචාර්ය සුදන්ත ලියනගේ
පළාත් පාලන මැතිවරණයට ‘මිශ්‍ර මැතිවරණ ක්‍රමය’හඳුන්වා දුන්න ද එම ක්‍රමය තුළ අඩුපාඩු ගණනාවක් තිබේ. ඒ අනුව මේ අවස්ථාවේ දී පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යාමට වඩා පසුගිය සමානුපාතික මැතිවරණ ක්‍රමය වඩාත් සුදුසු බව බව මගේ අදසයි. එසේම මිශ්‍ර සමානුපාතික ක්‍රමය මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම දුෂ්කරය. එයට හේතුව වන්නේ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යම්කිසි කාලයක් අවශ්‍ය වීමය. ඒ …
Continue Reading
පළාත් සභාවලට පළාත් පාලන මැතිවරණ ක්රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නෑ – ආචාර්ය සුජාතා ගමගේ
පළාත් පාලනය යනු වෙනම ම ක්රමයකි. පළාත් සභා ක්‍රමය යනු ප්‍රතිප්තතිමය තීන්දු – තීරණ ගන්නා තැනකි. ඒ අනුව පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ ක්රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නැත. එසේම මැතිවරණ වියදම් සම්බන්ධ නීතිරීති තිබෙන අතර පළාත් පාලන මැතිවරණයේ දී ක්‍රියාත්මක විය. එම අත්දැකීම් ද මෙහි දී භාවිතා කරමින් මැතිවරණ වියදම් අඩු කර ගන්නා ආකාරය හඳුනා ගත හැකිය. ‘කාන්තා …
Continue Reading
ජූලි 07 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත ය. එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදිනනියෝජ්ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය. අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග …
Continue Reading