Awareness Programme on Human Trafficking Conducted for Members of Parliament

An Awareness Programme on Human Trafficking organized for Members of Parliament was held recently at the Parliament Complex under the patronage of the Hon. Deputy Chairperson of Committees, Hemali Weerasekara. The programme was jointly organized by the National Anti-Human Trafficking Task Force of the Ministry of Defence and the Parliament of Sri Lanka. It was aimed at enhancing Members’ awareness …

Continue Reading

Parliament to convene from 07th to 10th July

The Secretary General of Parliament, Mrs. Kushani Rohanadeera, stated that Parliament is scheduled to meet from 07th to 10th July. She further mentioned that the Parliamentary business for the respective week was decided during the meetings of the Committee on Parliamentary Business held on the 25th and 26th, chaired by the Hon. Deputy Speaker, (Dr.) Rizvie Salih. Except on Wednesday, …

Continue Reading

Special Meeting Held at Parliament with Women Ambassadors in Sri Lanka to Mark International Day of Women in Diplomacy

On the occasion of the International Day of Women in Diplomacy, a special meeting was held at the Parliament of Sri Lanka between women ambassadors and heads of female diplomatic missions serving in Sri Lanka and the Women Parliamentarians’ Caucus of Sri Lanka. The purpose of the meeting was to recognize the significant contribution of women to global peace, security, …

Continue Reading

රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විමසා බැලේ

2025 වසරේ  සහ 2026 වසරේ පළමු කාර්තුවේ  ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, රාජ්‍ය ආදායම් රැස් කිරීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, රාජ්‍ය ණය තත්ත්වය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී  විමසා බලන ලදී.  මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, …

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන ලද “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්” පාර්ලිමේන්තු සංකීර්ණයේදී  නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, “තැනැත්තන් වෙළඳාම” සහ “මිනිස් ජාවාරම” සම්බන්ධ නව ප්‍රවණතා, නීතිමය, සංවර්ධන සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත්භාවය වර්ධනය …

Continue Reading

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳ විශේෂ කාරක සභාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්විණි. මෙම  විශේෂ කාරක සභාව එහි සභාපති, අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් …

Continue Reading

“බදු ශක්ති 2026” ජාතික බදු සතිය ඇරඹේ

රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය (RARMB) විසින් සංවිධානය කරනු ලබන “බදු ශක්ති 2026” ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කරමින්, ස්වේච්ඡාවෙන් …

Continue Reading

‘Tax Power 2026’ National Tax Week begins

Tax Energy 2026 is not just a tax collection campaign, it is a national program that produces responsible citizens who love the country and love the country The country’s massive development projects have been started today using local funds without taking loan from anyone – Speaker Dr. Jagat Wikramarathne “Tax Shakti 2026” National Tax Week inaugurated by the Bureau of …

Continue Reading

බොර තෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට ඔපෙක්+  රටවල් සූදානම්

අගෝස්තු මාසයේ සිට බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔපෙක්+  රටවල් සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි. තෙල් අපනයනය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය ක්‍රමයෙන් නැවත විවෘත කිරීම හේතුවෙන් තෙල් මිල පහත වැටීම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇත. ජුනි සහ ජූලි සඳහා සමාන වැඩිවීම්වලට අමතරව, අගෝස්තු මාසයේ සිට දිනකට බැරල් 188,000කින් කෝටා වැඩි කිරීමට තෙල් නිෂ්පාදන රටවල් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති …

Continue Reading

දූෂණ විරෝධී උත්සාහයන් සරල හා ප්‍රායෝගික විය යුතුයි – අල්ලස් කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායක

දූෂණයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයේ සිට පූර්ණ පරිමාණයේ ක්‍රියාත්මක කිරීම දක්වා මාරුවෙමින් සිටින බවත්, ආයතනික, නෛතික සහ තාක්ෂණික වෙනස්කම් දැන් සිදුවෙමින් පවතින බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායක මහතා පැවසුවේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසම එක්ව සංවිධානය කරන ලද, ජාත්‍යන්තර දූෂණ විරෝධී සංසදයේදී ‘පරාවර්තන සහ …

Continue Reading